1. gpnuwan

    Slab එකේ ලයිට් වලට බට දාගන්න.

    මේ තියෙන slab එක සාලෙට උඩින් තියෙන්නෙ.. ටෙරස් එකක් විදියට තමා උඩ පාවිච්චි කරන්නෙ. මට සාලෙට ගැලපෙන්න විදුලි බල්බ හෝ වෙන ගැලපෙන එකක් දාගන්න උපදෙසක් අවශ්‍යයි. මේකෙ උස අඩි 15ක්. දිග පලල ඔය තියෙන විදියමයි. මම කල්පනා කලේ LED square type Light set එකක් දාන්න අඩි 6n හයට වගේ.. ඊට වඩා හොද අදහසක්...
  2. gpnuwan

    Google popup කරදරයක් වෙලා උදව්.

    ඔය මෙලෝ රහක්නැති add බන්... වයිරස් තියෙනව කියලයි. Space full කියලයි. එක එක ඒව . අරක download කරන්න මේක download කරන්න කියල... 🤔 නෑ බං එහෙව් මොකුත් ලගදි දැම්මෙ නෑ... ------ Post added on 1744999453
  3. gpnuwan

    Google popup කරදරයක් වෙලා උදව්.

    මේක එන්නෙ මචන් එක එක app install කරන්න කියල. එක direct playstore එකට යනව..වැල මගුලවල් බලලනම් නෙමේ.. අර වයිරස් තියෙනව clean කරන්න, space මදි backup කරන්න කියකිය එන්නෙ.....අන්න ඒ වගේ...
  4. gpnuwan

    Google popup කරදරයක් වෙලා උදව්.

    මේ දවස්ටිකේ phone එකට (Google) එක දිගට unwanted popups එනව. කිසි වැඩ කරගන්න බෑ.. Notification Block කරා.. ඒත් හරිනෑ.. වෙන විසඳුමක් තියෙනව ද.
  5. gpnuwan

    මේ පාර දළදාව පෙන්නන්නෙ කොහොමද? සම්පූර්ණයෙන්ම එළියට ගන්නවද, නැත්නම් අන්තිම කරඬුව අරින්නෙ නැද්ද?

    අතීත කටකතාවක්. සුද්දගේ යටතට පත්වූ අවස්තාවෙ ඕකෙ තිබුන ඇත්ත දළඳාව වෙනස්කලා කියන එක. හැබැයි අපහසයට කියපු දෙයක් ද ඇත්තට පතුරපු දෙයක් ද කියල දන්නෙ නෑ...
  6. gpnuwan

    අනුර කුමාර ගේ නෝට්ටුව හැදුවේ රෝසි ආච්චි ද?

    මඩක් ගහල පොටො එකක් දැම්මට කමක්නෑ බොල.. මේක මුදල් නෝට්ටුවක්... මේ මහින්දලගෙ කාලෙ නෙමේනෙ...
  7. gpnuwan

    පොල් ගෙඩියක් ඉතිහාසයේ ඉහලම අගයට.. ඇතැම් තැන්වල ගෙඩිය 200යි..කයිවාරු නවතා බඩුමිල අඩු කරනු..AKD ගුගුලයි

    පුන්නක්ක්කු ගනන් වැඩි වෙන්නෙ නෑ බොල බයවෙන්න එපා. මේ දවස්වල පොල් පලදාව අඩුයි. අක්කරේට 900 වගේ කැඩෙන වතු වල දැන් කැඩෙන්නෙ 400ක් 500ක් වගේ.. අනික මේ කාලෙ සැප්තැම්බර් ඉදල ජනවාරි වෙනකන් වගේ මෙහෙම තමා... ඉල්ලුමට සැපයුම බැරි උනාම මිළ යනව තමා... කුලී ලියන්නන්ට හෙන නිව්ස් එකක් ඉතින්.
  8. gpnuwan

    ඡන්දෙ results බලන්න විදිහක්

    SirasaTV live දෙනව මචන් youtube එකේ....
  9. gpnuwan

    කවුද දිනන්නේ - ඔයාගේ චන්දේ කාටද කියල නෙමේ අහන්නේ

    ඔය කියන අවුරූ 50 ට වැඩි ඡන්ද ගොඩක් දුරට වෙනස් කරන එක තරුණ උන් කරනව.... අපේ අම්මත් හිටියේ අනුරට දෙන්නෙ නෑ කියල... ඒ ඉස්සර හදපු jvp භීතිකාව.. මම හරියට තේරුම් කරල දුන්න.. ඒත් මම කිව්ව සජිත්ට නැතුව ඕන කෙනෙක්ට දෙන්න කියල... මම ඊයෙ ආයෙ කතා කලා... එයා කියනව තැපැල් ඡන්ද වැඩි පිරිසක් අනුරටලු නේද කියල...
  10. gpnuwan

    ලක්ෂ 550,000/= ඉගනගත්ත උඹට මාසෙට

    මේක මගේ යාලුවෙක් කියපු එකක්. ඌ රට ඉන්නෙ උගෙ ළමය AL කරල ඉන්නෙ, mobile එකෙන් හොයන්න පුලුවන්ලු, App Click කාරන්න තියෙන්නෙ. ගෑනි වැඩිය ඉගනගෙන නෑ ගෑනිට 250,000/=ක් හොයන්න පුලුවන්ලු, නුගසෙවනෙත් ඒක promote කරල program එකක් යනවලු. හැබැයි මුලින් ඒකට register වෙන්න ඕන, 1. AL කරපු නිසා ළමයට 45,000/=...
  11. gpnuwan

    මෙන්න මෙහෙමයි 2024 චන්දේ ගණිතමය පැත්ත 🛑🛑

    69ලක්ශෙ වැඩි හරියක් සිංහල චන්ද.. 55 ලක්ශෙ සම්පූර්ණ unp ඡන්ද, සහ උතුර නැගෙනහිර,වතුකර ඡන්ද. එතකොට උඹ කියන්නෙ සජිත්ට මේ පාර ඉල්ලුවොත් ඔය සේරම තියෙනව කියල ද. අපේ පැතිවල වයසක අය ඇරෙන්න 50ට අඩු 80%ක්ම දෙනව කියන්නෙ අනුරට. ඒ තරමට මිනිස්සුන්ට මේ අයව එපාවෙලා...
  12. gpnuwan

    දැන්නම් එලකිරි ජරා ගොඩක් වෙලා වගේ...

    මට හිතන දේ ඉස්සර (මම සම්බන්ද වූ මුල්කාලෙ) එළකිරි එක කියන්නේ දැණුම ලබාගන්න, බෙදාගන්න පුලුවන් පුලුවන් මහා තෝතැන්නක්, මම නොදන්න ගොඩක් දේවල් (අර ලීක් මේ ලීක් ගැන නෙමේ) ඉගන ගත්ත තැනක්, දැන්නම් කිසිම වැඩකට නැති දේවල් තමා 80% ක් විතර තියෙන්නෙ, මේ නිසාම ද මන්ද ඉස්සර හිටපු ගොඩක් උගත් අය දැන් මේකෙ අඩු...
  13. gpnuwan

    දැන්නම් එලකිරි ජරා ගොඩක් වෙලා වගේ...

    මට හිතන දේ ඉස්සර (මම සම්බන්ද වූ මුල්කාලෙ) එළකිරි එක කියන්නේ දැණුම ලබාගන්න, බෙදාගන්න පුලුවන් පුලුවන් මහා තෝතැන්නක්, මම නොදන්න ගොඩක් දේවල් (අර ලීක් මේ ලීක් ගැන නෙමේ) ඉගන ගත්ත තැනක්, දැන්නම් කිසිම වැඩකට නැති දේවල් තමා 80% ක් විතර තියෙන්නෙ, මේ නිසාම ද මන්ද ඉස්සර හිටපු ගොඩක් උගත් අය දැන් මේකෙ අඩු...
  14. gpnuwan

    Mirrorless_කැමරාවක්_ගමු📸

    උඹලට පූවන්නම් මිලගනන් එක්කම post එකක් දාන්න, කැමරාවලට ආස උන්ට ඒක ලොකු help එකක් වෙයි.
  15. gpnuwan

    පෙරපාසල් අධ්‍යාපන පුහුනු පාඨමාලවක්

    මගෙ අක්කගෙ දුවට පෙරපාසල් අධ්‍යපන පාඨමාලාවක් හදාරන්න බලනව ( English Medium ) මීගමුව, කුරුණෑගල වගේ දන්න තැනක් තියෙනව ද. විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
  16. gpnuwan

    B2B freelance මම අලුත්. Help

    Freelance B 2B ජොබ් එකක් කරන්න කලින් දැනගන්න ඕන දේවල් මොනාද? 1.Contract එකක් ගහනව ද 2.ගෙවීම් කොහොම ද? 3. විශ්වාසවන්ත ද 4. ජොබ් එකක් කරන ගමන් කරන්න පුලුවන් ද මට පොඩ්ඩක් දන්න කෙනෙක් පැහැදිලි කරනව ද. පිටරට HR team එකකින් තමා request එක ආවෙ.
  17. gpnuwan

    රත්තරන් ගැන දන්න අය එන්ඩෝ...

    උඹ රවී හරි දේවි ජුවලරි එකට හරි යමන්. උඹ රත්ත්‍රන් බඩු ගද්දි උඹට certificate එකක් ඉල්ලන්න පුලුවන්. ලංකාවෙ 22kt ගොඩක් තියෙන්නෙ. එයිට අඩු ඒවත් තියෙනව. උඹට finish බඩු ගන්න ඕනේ නැත්නම් gold Biscuit ගනින්. ඒක 24kt , 22kt ගන්න පුලුවන්. ඒක ගද්දිත් උඹට Certificate එක ඉල්ලන්න පුලුවන්. ඒක sure නැත්නන්, ඒක...
  18. gpnuwan

    යලුවෙක්ගේ FB එකක් නිසා මගෙ 20k ට කෙලවීම..

    Ok machan thanks Online Complain එකට මට ආපු Reply එක. ඔබේ පැමිණිල්ල නිරීක්ෂණය කිරීමේ දී මෙය මුදල් වංචාවකි. ඔබගේ පැමිණිල්ල විමර්ශනය කිරීමට අපගේ කොට්ඨාශය සතුව නීතිමය ප්‍රතිපාදන නොමැති බැවින් කරුණාකර ඔබේ පැමිණිල්ල ඔබ අයත් පොලිස් ස්ථානය වෙත යොමු කර ඉදිරි නිතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙස දන්වා...

    No contents