රත්තරන් ගැන දන්න අය එන්ඩෝ...

2osama

Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    ලංකාවේ Gold වෙන රටවල් වල උකස් ගන්නේ නැහැ. අඩුවටම තමා ඉල්ලන්නේ
     
    • Like
    Reactions: imhotep

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    Muthurakupan wage pot walin ganna ewa hondai kiyala mama hitanne. Un nam badu genne india/sg wage than walin. Sinhala un saha podi podi kada nam itin sure karanna be.
    උනුත් මික්ස් කරනව මන් හිතන්න

    oya ratawal wala 24k(pure gold) thiyenne. 22k kiyanneth thawa gram(g) ganaka metal tikak mix karala hadana jewellery walata.
    Quality eka check karanna one nam national gem & jewellery authority ekata deela check karaganna puluwan. bill karapu gold quantity ekata finish product eka nathnam authority eka through legal action ganna puluwan.

    anik reason eka godak loku shops gold recycle karanawa. parana jewelley unu karala aluth design hadanawa. ithin poddak gold quality eka bahinawa e nisa. apeth parana gold chains, rings deela aluth rings gatta.
    උබ කිව්ව වගේ ඩුබායි වල 24 ගන්නවනම් තමා ලාබ.
    නැත්තං 5% වැට් එකයි මේකින් චාර්ජ් එකයි ආවම ලංකාවේ ගානම තමා.

    අපි ගන්න වෙලාවෙ ඕක චෙක් කරගන්න බෑද?
    Mun hena boruwa krnne. Tamil dn natuwa yanna epa. Unge gold hodai, habai අන්දන්න බලන්නේ.

    Mata nan Arthur de Silva tama set. Or ravi Jewellers ekat hodai. Sea street branches.
    අපි ගන්න වෙලාවෙ කොලිටි චෙක් කරගන්න බෑද?

    My wife used to work for NGJA. I know the test quality and how lots of customers got their gold jewellery done due to bad quality.
    අපි ගන්න වෙලාවෙ කොලිටි චෙක් කරගන්න බෑද?

    Gold ganna mehe vogue CJS wage yanna authentication eka ganna puluwani jewelry ganiddi
    උන් බොරුවට දුන්නොත් කොහොමද අපි දැනගන්නෙ මච

    A few years ago my wife went into a gold shop in Singapore and wanted to exchange one of her old chains to another new one. It was broken being pulled hard by our little imp when he was quite young. He was quite strong (and still is) and I used to say that he uses unbreakable toys to break all other toys. :ROFLMAO:

    The shopkeeper said "My advice to you is not to exchange. This chain is of very good quality gold, please do keep it but we will fix it for you"
    from where did you b?

    ලංකාවේ gold jewellery වල ගොල්ඩ් quality ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. Craftmanship එකේ ප්‍රශ්නයක්.

    වෙන රටක හදපු gold chain එකක් extend කර ගන්න ලංකාවේ ප්‍රසිද්ධ gold house කීපෙකට ගියා, ඕකොමටම උන් ඒ design එක හදන්න දන්නෑ.
    laser cut නැද්ද?

    I buy only from vogue.
    How can you trust?

    In case you aren't aware there's a common saying that to never to trust a goldsmith even if he's your father. :ROFLMAO:
    What The Wtf GIF by DeeFee Productions
     
    • Haha
    Reactions: imhotep

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    උනුත් මික්ස් කරනව මන් හිතන්න


    උබ කිව්ව වගේ ඩුබායි වල 24 ගන්නවනම් තමා ලාබ.
    නැත්තං 5% වැට් එකයි මේකින් චාර්ජ් එකයි ආවම ලංකාවේ ගානම තමා.

    අපි ගන්න වෙලාවෙ ඕක චෙක් කරගන්න බෑද?

    අපි ගන්න වෙලාවෙ කොලිටි චෙක් කරගන්න බෑද?


    අපි ගන්න වෙලාවෙ කොලිටි චෙක් කරගන්න බෑද?


    උන් බොරුවට දුන්නොත් කොහොමද අපි දැනගන්නෙ මච


    from where did you b?


    laser cut නැද්ද?


    How can you trust?


    What The Wtf GIF by DeeFee Productions
    ehema boruwata denawa kiala hitenawanm kelinma gihin bank ekaka pawning karanna denna. normally vogue CJS wage ewa boru certificates denne nah gold gaddi pawa mix eka kochcharada kiana de kianawa.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අපි ගන්න වෙලාවෙ කොලිටි චෙක් කරගන්න බෑද?
    කලාතුරකින් තමයි එහෙම කරගන්න පුලුවන්. හැබැයි බය වෙන්න එපා, තූත්තුකුඩියේ ශොප් එකකින් ගත්තත් මෙන්න මේ විස්තර ටික බිලට දාන් කොලිටි එක චෙක් කරගන්න.

    1. පොරොන්දු උන ගෝල්ඩ් කොලිටි එක සහ බර
    2. ශොප් එකේ රිසිට් එකකම මේ විස්තර තියෙන එක.
    3. මුළු ගාන

    පස්සේ උබට ඔය විස්තර එක්ක NGJA එකට ගිහින් ටෙස්ට් එකක් කරගන්න පුලුවන්. රු. 2000/= වගේ යයි. ඒ රිපෝර්ට් එකේ තියෙනවා ගෝල්ඩ් කොලිටි එක සහ ඔය අයිටම් එක හදන්න ගත්ත අමතර ලෝහ වල ප්‍රමාණවල් එහෙම. ඔතනින් තමයි අල්ලලා කම්ප්ලේන් එකක් දාන්න පුලුවන්. මොකද ලංකාවේ ගෝල්ඩ් විකුණන හැම ශොප් එකක්ම NGJA එකේ වාර්ෂික ලයිසන් එකක් ගන්න ඕනා විකුණන්න.

    පෞද්ගලිකව අපි නම් ගෝල්ඩ් ගන්න යන්නේ මේ ආයතන වලට.
    1. රාජා
    2. දේවි
    3. මුතුකරුප්පන් චෙට්ටියාර්
    4. ආර්තර් ද සිල්වා
    5. වෝග්.. සහ අනෙකුත් අය.

    උඩ 4න් ගත්තොත් ගෝල්ඩ් කොලිටි ගැන ආයේ බය වෙන්න දෙයක් නෑ. අනික ගන්න ජුවෙලරි වල ඩැමේජ් එකක් උනොත් ගොඩක්ම දුරට නොමිලේ හදලා දෙනවා.

    වෝග් එකෙන් බඩු අරන් නැහැ. ඒ නිසා දන්නේ නෑ.
    ------ Post added on Feb 14, 2024 at 10:39 AM
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    ලංකාවේ ගොඩක් තැන් වල රත්තරන් 22k නෑ බන් 22k කියලා කිව්වට. 22k රත්තරන් 21k වගේ. Middle East වල ඉඳලා ගෙනාව රත්තරන් එක්ක ලංකාවේ රත්තරන් ලඟ තියලා බලපන් උඹට වෙනස හොඳට අඳුරගන්න පුළුවන්. තනිකරම කලවම් බන්.
    මම මීට ගොඩ කාලෙකට ඉස්සරවෙලා මගේ Gold bracelet එක මෙහේදී මාරු කරන්න බැලුවා ටිකක් ලොකු එකකට.
    උන් මාරු කරන්න බෑ කිව්වා බන් Mix කියලා. :(
    පස්සේ ලංකාවට ගිහින් ඒක ලංකාවෙම විකුනලා තමයි මෙහෙන් එකක් ගත්තේ. දැන් නම් ලංකාවෙන් රත්තරන් ගන්නෙම නෑ. පට්ට වංචාවක් තියෙන්නේ.
    ලංකාව් රත්තරන් ගන්නවා නම් වෝග් ජුවලර්ස් එකෙන් බලපන්. උන්ගේ රත්තරන් හොඳයි කියලා ගොඩ දෙනෙක් කියලා තියෙනවා

     
    • Love
    Reactions: Kalegana

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    උඹ රවී හරි දේවි ජුවලරි එකට හරි යමන්. උඹ රත්ත්‍රන් බඩු ගද්දි උඹට certificate එකක් ඉල්ලන්න පුලුවන්. ලංකාවෙ 22kt ගොඩක් තියෙන්නෙ. එයිට අඩු ඒවත් තියෙනව. උඹට finish බඩු ගන්න ඕනේ නැත්නම් gold Biscuit ගනින්. ඒක 24kt , 22kt ගන්න පුලුවන්. ඒක ගද්දිත් උඹට Certificate එක ඉල්ලන්න පුලුවන්. ඒක sure නැත්නන්, ඒක ස්වර්ණාභරණ අධිකාරියෙන් check කරගන්න පුලුවන්. ලංකාවෙ හොඳ රත්ත්‍රන් තියෙනව. බය නැතුව ගනින්. වැඩි විස්තර ඕනෙනෙම් අහපන්.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,800
    11,187
    113
    බුලියන්ද මොකක්ද කියලා මගුලක් තියෙ නේද ඒවනං සුපිරි බඩු ලු නේද
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මම දැකපු දෙයක් තමයි මචන් මේ කුවේට් එකෙන් ගෙන රත්තරන් බදු සහ ලංකවේ ගන්න රත්තරන් බදු වල දිස්නයේ පොඩි වෙනසක් තියනව. මෙහෙන් ගන්න රත්රන් පට්ට දිස්නයක් ගහන්නේ. ලංකාවෙන් ගන්න ඒ ප්‍රමානෙම කැරට් ගානක් තියන ගොඩක් රත්තරන් බඩු ඊට වඩා පැහැය අඩුයි ගොඩක් වෙලාවට.