1. sachiroxz

    Toyota Hilux 106/107

    danna deyak thiyei nan kiyala diyan bro. wadagath wei maintenance walata ehema. oyage wahane pics dakka. top bhandayak eka (y)(y)(y)
  2. sachiroxz

    Toyota Hilux 106/107

    aspa ganan. oya wikunanawada hoyanawada?
  3. sachiroxz

    Toyota Hilux 106/107

    39 withara una ban. 250/1994 :baffled::baffled::baffled::baffled:
  4. sachiroxz

    ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

    ow inbox me bro dan cleaning jobs karanne na godak un. stats balanna. anika hourly wage eka increase kara giya sathiye. lankawe wahalkam kara kara innawata wada cleanak gahala nidahase inna eka sapai ------ Post added on 1625342349
  5. sachiroxz

    Toyota Hilux 106/107

    thank u brother. me thread eka dapu aurudde (2015) hilux eka ganna wune na mata. wena wahanayak aran eka deela 2021 di gaththa 107 ekak lol. me thread eka ahamben hambuneth 🤣🤣
  6. sachiroxz

    AUSSI yanna inna ayata

    ආතල්ද ඕනේ
  7. sachiroxz

    Office Sex & Athal

    DONT WORK WHERE YOU FUCK DONT FUCK WHERE YOU WORK :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  8. sachiroxz

    නුවර එවුන් වරෙවු

    peradeniye Reeza complex kiyala pot ekak thiyanawa. eke second floor eke shop ekaka badu have.
  9. sachiroxz

    දිවියෙකුගේ අදෝනාව....

    ළමයි හැට හුටාමාරක් හදල උන්ට පදිංචි වෙන්න කැලෑ එලි කරලා ඒවගේ ඉන්න සත්තු තමා ඒවාට පලි
  10. sachiroxz

    දිවියෙකුගේ අදෝනාව....

    සහතික ඇත්ත .. පවුකාර කාලකන්නි
  11. sachiroxz

    දිවියෙකුගේ අදෝනාව....

    සංහිදියාවට බාධා වෙයි
  12. sachiroxz

    දිවියෙකුගේ අදෝනාව....

    මෙන්න වීරයා https://www.facebook.com/P.jayatheepakan?ref=br_tf
  13. sachiroxz

    දිවියෙකුගේ අදෝනාව....

    ow machan. adu gane maruna urek wath mas karanna ba
  14. sachiroxz

    දිවියෙකුගේ අදෝනාව....

    unge sathuta balahan me sathawa marala. kee denek ekathu wela da uwa maranne... marala fb upload karapu ekage profile eka thiyanawa :D
  15. sachiroxz

    දිවියෙකුගේ අදෝනාව....

    sakkili hathikare ban
  16. sachiroxz

    දිවියෙකුගේ අදෝනාව....

    දිවියෙකුගේ අදෝනාව.... :( https://www.facebook.com/sankhaw/videos/pcb.10160588501060165/10160588716560165/?type=3&theater&ifg=1 https://www.facebook.com/sankhaw/videos/pcb.10160588501060165/10160588568815165/?type=3&theater&ifg=1 මෙන්න වීරයා -> https://www.facebook.com/P.jayatheepakan?ref=br_tf
  17. sachiroxz

    ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

    haha ow machan. anika lankawe kochchara dewal nikan denawada, nidahasa gana therenna mehata ennama one. habai ban ekek hadenna meh experience eka and exposure eka thiyennama one
  18. sachiroxz

    ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

    lankawe shape eke inna puluwannan oheta wela idahan. ohe inna gaman diyunu wenna plan ekak gahapan. uba kammaliy nan mehe awa kiyalath loku wenasak wenne na. ube jiwitheta amathara prashn tikak ekathu wei mehe awama :D enawanan short term, long term plans gahagana waren. jayawewa
  19. sachiroxz

    Oats කන අය පොඩ්ඩක් එන්න​?

    අවශය ද්‍රව්‍ය: ඕට්ස් (අවශ්‍ය පමණ) කිරි (අවශ්‍ය පමණ) යෝගට් (1 cup ) කෙසෙල් (1 ගෙඩියක්) මී පැණි (අවශ්‍ය පමණ) ඉහත ද්‍රව්‍ය blenderය කට දමා විනාඩියක් පමණ blend කර පානය කරන්න. පසුව ඉස්තුති කරන්න.

    No contents