sakkili hathikare ban

Un minissu newei ban balapan unge mune hati. Saththu tawa hodai![]()

කොටියට ගහනව වට වෙලා(උදලු වලින් එහෙම) පව් කියලත් හිතෙනව,සතා මරල හෙන ගොන් විදියට ඇදගෙන එන්නෙ ලොකු වැඩක් කරා වගේ,මිනිස්සු කිහිප දෙනෙක්ට තුවාල කරපු නිසා තරහට වෙන්ඩ ඇති..නීතියෙ හැටියටනම් ඌරෙක් උනත් මරන්ඩ බෑ දන්න තරමට![]()
unge sathuta balahan me sathawa marala. kee denek ekathu wela da uwa maranne... marala fb upload karapu ekage profile eka thiyanawa![]()
ow machan. adu gane maruna urek wath mas karanna ba

kilinochchiye neda? sahajeewane hinda mokuth karana ekak na.
කොටියට ගහනව වට වෙලා(උදලු වලින් එහෙම) පව් කියලත් හිතෙනව,සතා මරල හෙන ගොන් විදියට ඇදගෙන එන්නෙ ලොකු වැඩක් කරා වගේ,මිනිස්සු කිහිප දෙනෙක්ට තුවාල කරපු නිසා තරහට වෙන්ඩ ඇති..නීතියෙ හැටියටනම් ඌරෙක් උනත් මරන්ඩ බෑ දන්න තරමට![]()
සත්තු නිතියෙන් මරන්න දිලා තියන රටවල් වලත් මරන්න ඔන ආකරයක් සඳහන් වෙලා තියනවා,මම නම් කිසිම සත්වයෙක් මරනවට කැමති නැ එවට අනුබල දෙන අහාර රටවල් වලිනුත් මිදිලා ඉන්නෙ,මුං තනිකරම නොදියුනු මනසක් තියන හාල්පාරු සෙට් එකක් මට දිවියාගේ මරණයට වඩා දුක මේ වගේ කාලකන්නි මිනිස්සුන්ගේ ජිවිත දැක්කාම.