Convert Manual shutters to Power shutters

kalwij

Member
Feb 15, 2010
48
0
0
Toyota Belta 2007 එකක් තියෙනවා. ඒකෙ manual shutters තියෙන්නෙ, ඒක ගලවලා power shutters දාගන්න විදියක් තියෙනවද? (දොරවල් මාරු කරන්නේ නැතුව දැනට තියෙන දොරටම හයි කරන්න)

එහෙම පවර් ශටර්ස් හයිකරගන්න පුළුවන්නම් වැඩේ කර ගන්න හොඳ ප්ලේස් එකක් සහ කීයක් විතර යයිද කියලා අදහසක් තියෙන කෙනෙක් පොඩි හෙල්ප් එකක් දෙන්න.
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Toyota Belta 2007 එකක් තියෙනවා. ඒකෙ manual shutters තියෙන්නෙ, ඒක ගලවලා power shutters දාගන්න විදියක් තියෙනවද? (දොරවල් මාරු කරන්නේ නැතුව දැනට තියෙන දොරටම හයි කරන්න)

    එහෙම පවර් ශටර්ස් හයිකරගන්න පුළුවන්නම් වැඩේ කර ගන්න හොඳ ප්ලේස් එකක් සහ කීයක් විතර යයිද කියලා අදහසක් තියෙන කෙනෙක් පොඩි හෙල්ප් එකක් දෙන්න.

    ඕක කපාන පාස්සගෙන වයින්ඩර් දාගෙන යුනිට් එක වයරින් කරගෙන දුක් විදින්න එපා. ඒ කරත් ඩෝ පැනල් වල වයින්ඩරේ හිල ඉතුරුයිනේ. දොරවල් හතර දාපන්.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    රත්තරං;19015987 said:
    ඕක කපාන පාස්සගෙන වයින්ඩර් දාගෙන යුනිට් එක වයරින් කරගෙන දුක් විදින්න එපා. ඒ කරත් ඩෝ පැනල් වල වයින්ඩරේ හිල ඉතුරුයිනේ. දොරවල් හතර දාපන්.

    Mirrors karanna puluwanda? Manual to Power
     
    kalwij

    Member
    Feb 15, 2010
    48
    0
    0
    රත්තරං;19015987 said:
    ඕක කපාන පාස්සගෙන වයින්ඩර් දාගෙන යුනිට් එක වයරින් කරගෙන දුක් විදින්න එපා. ඒ කරත් ඩෝ පැනල් වල වයින්ඩරේ හිල ඉතුරුයිනේ. දොරවල් හතර දාපන්.

    අප්පා... එහෙම සීන් එකක් තියෙනවද? මම හිතුවේ පවර් ශටර්ස් දාලා door panel එක විතරක් replace කරල ගොඩ දාගන්න පුළුවන් කියලා.... :(:(
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    රත්තරං;19015987 said:
    ඕක කපාන පාස්සගෙන වයින්ඩර් දාගෙන යුනිට් එක වයරින් කරගෙන දුක් විදින්න එපා. ඒ කරත් ඩෝ පැනල් වල වයින්ඩරේ හිල ඉතුරුයිනේ. දොරවල් හතර දාපන්.

    door panel eka aluthen daala karanna puluwan
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    Mirrors karanna puluwanda? Manual to Power

    mirrors power karanna ena mechanism eka install karanna non-powered mirrors wala facilities na mama danna widihata, ana thaw, mountings ehema..

    ---

    Power shutter karanawanam driver side eke ena passenger control ehema enawada kiyala mama nam danne na.. hodama wede thama doors dana eka.. original wage wede wenawa mokada driver side eke thama main controller eka tiyenne normally.. ethakota anith okkomath shape. passenger doors walata 3 wires wage ei aluthen power shutters walata.. driver side eke door ekata nam wires godak enawa aluthen wiring eke di..

    mama karala tiyenawa.. but oyage model eke wahanayak newe..

    edit:

    me wage unit ekak mehe tiyei da danne na :)

    Last edited:

    kalwij

    Member
    Feb 15, 2010
    48
    0
    0
    Power shutter karanawanam driver side eke ena passenger control ehema enawada kiyala mama nam danne na.. hodama wede thama doors dana eka.. original wage wede wenawa mokada driver side eke thama main controller eka tiyenne normally.. ethakota anith okkomath shape. passenger doors walata 3 wires wage ei aluthen power shutters walata.. driver side eke door ekata nam wires godak enawa aluthen wiring eke di..

    mama karala tiyenawa.. but oyage model eke wahanayak newe..

    door panel eka aluthen daala karanna puluwan

    :):)

    බොහෝම ස්තුතියි මචංලා.... මේ වගේ වැඩකට හොඳ තැනක් දන්නවද?