අඩේ, ඒව හිතලු හින්ද වෙන්ඩ ඇති නේද මචන්, ඉන්දියාවෙන් ඇවිත් රාවනා ගැන ඩොකියුමෙන්ට්‍රි කරන්නෙ ලන්කාවෙ.? එතකොට ලන්කාවතාර සූත්‍රයෙ, තෙල්මෙ නැටුම්, අන්ගම් සටන්, රාවනා ලියපු වෙදපොත් ඉන්දියන් ආයුර්වේදෙ පාවිච්චි වෙන්නෙ? හැබැයි ඉතින්, මිරැන්ඩො ඔබේසේකරල කියනව වගේ ඔලු දහයක් තිබ්බ,අඟහරු ලෝකෙ ඇල්ලුව, එතුමගෙ...