1. P.D.M.Asanka

    තුන්වැනි කොවිඩ් රැල්ල ජනවාරියේදී

    හොරෙන් ගිහින් ගල් ගුහාවක ඉන්න තමයි වෙන්නෙ. දුන්න අරගෙන දඩයමේ යමු. විහිලු නෙමෙයි, දැන් මේකෙන් බේරෙන්න කරන්න පුලුවන් එකම සහ හොඳම දේ, මේ තත්වෙ නොර්මල් වෙනකන් සමාජෙන් ඈත්වෙලා ඉන්න එකයි. වෙන විසඳුමක් නැහැ.
  2. P.D.M.Asanka

    මෙරට 30 වන කොරොනා මරණය වාර්තාවේ. #CORONA

    උඹ Covid Outbreak Telegram group එකේ ඉන්නව නේද? 🙃
  3. P.D.M.Asanka

    මෙරට 30 වන කොරොනා මරණය වාර්තාවේ. #CORONA

    තොපි එළියට යනවද සිංහලු 09 වෙනිදා?
  4. P.D.M.Asanka

    තුන්වැනි කොවිඩ් රැල්ල ජනවාරියේදී

    ගෙදර හිටියොත් ජීවිතේ බේරෙයි. හැබැයි කන්න බොන්න සල්ලි නැති වෙනවා. එළියට ගියොත් වයිරස් එක බෝවෙලා කෙළ වුණොත්, ජීවිතෙත් නැහැ (ජීවත් වුණත් side effects) ඊට අමතරව පවුලෙ කෙනෙක්ට බෝවෙලා අපෙන්, මොනවහරි වුණොත් ජීවිතේම විඳව විඳවයි ඉන්න වෙන්නෙ. වනගත වෙන්න තමයි තියෙන්නෙ.
  5. P.D.M.Asanka

    Questions Web Designing Client Agreement Help

    Web designing කරන අය Client ට දෙන Client agreement එකක් තියෙන කෙනෙක් දෙන්න පුලුවන් ද? මොන වගේ කොන්දේසි ද අඩංගු වෙන්න ඕනි? Warranty Policies කොහොම ද දාන්න ඕනි? අමතරව Updates වලට ගාණක් ගන්නව ද? කීයක් වගේ ද? උදව්වක් දෙන්න.
  6. P.D.M.Asanka

    කෙල්ලෙක් Ofiziye

    Original eken waren oi. Wada nadda kiyala kiyannam.
  7. P.D.M.Asanka

    කෙල්ලෙක් Ofiziye

    කාලෙකින් log වුණේ කුකුලනේ... කොහොම ද ඉතින් තොපේ සැප සනීප? රස කතාවක් කියන්න ආවෙ නිවාඩු පාඩුවෙ. අපේ staff එකේ ඉන්නවා කෙල්ලෙක්. මේකි Company ownerge PA (Personal Assistant). තාම අවුරුද්දක් වගේ වෙනවා appoint වෙලා. ගම දකුණ. Owner ගෑණු පෙරේතයා. පොරගෙ පෙර වැරදි තියෙනවා. Staff එකේ ඒවටම කේස් දාළා...
  8. P.D.M.Asanka

    CHANUX Bro

    ඔය චනුක්ස් කියන එකා හෙනම පණ්ඩිතයා තමයි. අලි ඔලුවෙන් ඉන්නෙ. ඌ හිතන් ඉන්නෙ ඌට වැඩිය දන්න එකෙක් නැහැ කියලා. ලොකුවයි, පණ්ඩිතකමයි වැඩියි. මට නම් ඕකාගෙ පඩ ලයින් දිරවන්නෙ නැති නිසා, ඌ කරන ටෙක් වීඩියෝ එකක්වත් බලන්නෙ නැහැ. ඔය විධියට නැතුව පොඩ්ඩක් නිහතමානී, නිරහංකාර වුණා නම් මීට වැඩිය තැනක් තියෙනවා ඩයල්...
  9. P.D.M.Asanka

    Huawei Nova 2i ගැන මොකද හිතන්නේ?

    Display warranty එක්ක ගත්තෙ කොහෙන් ද Huawei Nova 2i එක? ගත්ත තැන විස්තරේ දාන්න. ගන්න ඉන්න අයට උදව්වක් වෙයි බන්.
  10. P.D.M.Asanka

    Huawei Nova 2i ගැන මොකද හිතන්නේ?

    Nova 2i හොඳයි ද බන්? ගන්න කියලා බැලුවෙ. 40-45 මීට වැඩිය හොඳ එකක් තියෙනව ද ගන්න?
  11. P.D.M.Asanka

    Best Phone under 55k

    මාත් ඉන්නෙ ලබන මාසෙ උපරිම 40 කට වගේ (පොඩ්ඩක් එහා මෙහා කරගන්න පුලුවන්), ෆෝන් එකක් ගන්න කියලා. Huawei Nova 2i එකක් ගන්න කියල බැලුවෙ. ෆෝන් එක හොඳයි ද බන්? ගෝරිල්ලා ග්ලාස් එහෙම නෑනේ ද. 42 ක් දීලා ගන්න එක පාඩුයි ද? කැමරා සෙටප් එක නම් පට්ටලු. මටත් පොඩ්ඩක් උදව් දෙන්න...
  12. P.D.M.Asanka

    *~<ලොකු උදව්වක් ඕනි ඉක්මන්ට>~*

    Thanks bn. :D උන් එන්නෙ නැහැ බන්. තව ටික දවසයිනෙ. මන් ගාණට කරන්නම් කරන්න ඕනි දේ. :D අනිවා බන්. :D නැහැ මචෝ. ගේම ඉල්ලපු නිසා දැන් ටිකක් ෂේප්. ඉස්සර වගේ වත්ත වටේම තියෙන ඒවා කරන්න කියන්නෙ නැහැ. වෙන එකක් හොයා ගන්න ඕනි බන්. :D මට වෙන ප්ලෑන් එකක් තියෙනවා. රිදෙන්න දෙන්න.Thanks bn. :D මන්...
  13. P.D.M.Asanka

    *~<ලොකු උදව්වක් ඕනි ඉක්මන්ට>~*

    ඔව් බන්. අවුරුද්ද Complete වෙනකන් ඉවසලා ඉන්නෙ. ඔය මේල් කේස් ඒකට, සීන් ඒක අැදලා කටින් කියලා ඒන්න ඒපා කියලා මට, ඒ දවස් වල, No pay කැපුවා 2700 ක් මගෙන් උෟ ම ඒන්න ඒපා කිව්ව දවස් ටිකට. තාම EPF ETF හදලත් නැහැ කැපුවට. දැන් මාස 10 ක් වෙනවා Service ඒක. කලබලයක් නැහැ. මන් ගාණට කරන්න ඹ්නි දේ කරනවා ඹ්කට...
  14. P.D.M.Asanka

    *~<ලොකු උදව්වක් ඕනි ඉක්මන්ට>~*

    මේ අවුරුද්දෙ 07 (ජූලි) 15 ට අවුරුද්ද Complete මගෙ. Service Letter ඒකක්වත් ගන්න බැරි වෙනව දැන්ම ඹ්ව කරන්න ගියොත්. ඒ නිසයි සද්දෙ වහල දැන් ඉන්නෙ. හදිස්සි නොවී මොළෙන් ගේම දෙන්නෙ මොකක් ද උනේ කියල හිතා ගන්න බැරි වෙන්න ගන්න තියෙන ටික අරගෙන අයින් වෙලා ගියාට පස්සෙ. තෑන්ක්ස් බන්.:D අනිත් උන්...
  15. P.D.M.Asanka

    Umbe Mase Padiya Keeyada?

    Basic Rs. 15000/= යි. Rs.1300 ක් අඩු වෙනවා හැම මාසෙම EPF ETF වලට. අතට ඒන්නෙ Rs. 13700 ක් විතර. ඒකත් තව අඩුවෙනවා හදිස්සියකට Late ඒකක් ඒහෙම ගියොත්. Position - IT Officer. අැඩිල ඉන්නෙ බන්. තාම Single නිසයි, ගෙදරින් හදිස්සියකට කියක් හරි තාම ඉල්ල ගන්න පුලුවන් නිසයි දුකසේ අැදගෙන යනවා. :sorry: තාම...
  16. P.D.M.Asanka

    Korean Exam 2016 Admission Issuing & Exam Dates Update

    Source - Korean Exam Help Center ®║Official Facebook Group║®

    No contents