කාලෙකින් log වුණේ කුකුලනේ... කොහොම ද ඉතින් තොපේ සැප සනීප?
රස කතාවක් කියන්න ආවෙ නිවාඩු පාඩුවෙ. අපේ staff එකේ ඉන්නවා කෙල්ලෙක්. මේකි Company ownerge PA (Personal Assistant). තාම අවුරුද්දක් වගේ වෙනවා appoint වෙලා. ගම දකුණ. Owner ගෑණු පෙරේතයා. පොරගෙ පෙර වැරදි තියෙනවා. Staff එකේ ඒවටම කේස් දාළා චාටර් වුණා. කේලම් ලෝකයක් මේ ගෑනි. 92 එකියක්. බැඳලා අයින් උන සීන් එකක් තියෙන්නෙ. හේතු කාරණා දන්නෙ නැහැ. Official වැඩේට විතරයි කතාව වැඩ වැඩි වුණහම. හැබැයි හිටපු ගමන් ටෝකට එන්න හදනවා. වැඩේ දි Selfish ලෝකයක්. මන් නම් ඇත්තටම ගණන් ගන්නෙ නැහැ කේලම් කියන සීන් නිසා. දිරවන්නෙ නැහැ එහෙම උන්. ඉස්සරහට හම්බවුණත් අහක බලාගෙන යනවා මන් පුලුවන් හැම වෙලාවෙම. මේක හැබැයි බලනවා. මන් care කරන්නෙ නැහැ.
කියන්නෙ නැහැ බැඳලා හිටියා කියලා. Personal info වල දාළා තියෙන්නෙ Unmarried කියලාලු. අපේ උන් ඉතින් මෙයා ආවගමන්, facebook එකේ spy පාර දාළා හොයාගත්තා. Wedding එකේ photos එහෙම තිබුණා Ofiz එකට ආපු අලුත. හැබැයි ඒවා ක්ෂණිකව අයින් කරලා තිබ්බා පස්සෙ බලනකොට. දැන් full single ඉන්නව වගේ පෙන්නන්නෙ. අපි දැක්කා හැබැයි. ඇඟ බැලුවහම කියන්න පුලුවන් බැඳපු කෙනෙක් කියලා. මොනව වුණත් Social කෙල්ල. සුපිරි figure එක.
මේක දැන් ටික කාලෙක ඉඳලා පොඩි පොඩි ලයින් ටිකක් දුන්නා. පොඩිමත් නැහැ. වැඩේ කියන්නෙ මටමයි ක්ලික් වෙන්නෙ ඒවා.
දවසක් ගවුමක් ඇඳගෙන ඇවිත්, අපිට හරි කෙලින් බැක් එක හරවලා, මේසෙකට හේත්තු වෙලා දෙපාරක්ම නැවුණා නැවිල්ලක්. අම්බෝ. වැඩේ කියන්නෙ පිටිපස්ස බලලා, මන් බලනවා, අනිත් එකත් එක්ක ඉන්නව දැකලා නැවුණෙ. මන් තව එකෙකුත් එක්ක චැටක් දාගෙන හිටියෙ. ගල් ෂෝට ගහන ගානට පෙනුනා. අපි දැක්කෙ නැහැ වගේ හිටියා. අපි දෙන්නා ෆුල් හොල්මන්. මන් අරූගෙන් ඇහුවහම ඌ කිව්වෙ, "අපිට පේන්නමයි බන් ඒ නම් නැවුනෙ. නැත්නම් වෙන මොකට ද, එහෙම නැමෙන්න ඕනි නැහැනෙ බන් එතන" කියලා.
තව පාරක් මේ ලඟදි, අපේ පානීය ජලය තියෙන්නෙ පහළ floor එකේ පඩිපෙළ ලඟ. පඩිපෙළ බැහැලා එන්න ඕනි. පුරවන ගමන් හිටියා මන් එතන. උඩින් එනකොට ගවුම් ඇඳලා නම් සොරි තමා. ඔක්කොම පේනවා. මේක ආවා බාගයක් පඩි පෙලේ. කොඩිවැල දැක්කා මන්. ඒ නිසා අහක බලාගෙන හිටියා. මාව දැක්කා. ආපහු පඩි ටික නැගලා ක්ෂණිකව පඩිපෙල මගට බැහැලා උඩට ගියා මේක. දන්නවා පේනව කියලා. ඒක නම් දැනගෙන ආවා වගේ තේරුනේ.
හොඳම සීන් එක, අපේ එකෙක් ඉන්නවා මේකගෙ එහෙන් මෙහෙන් අනිනවා. කකුල් මාට්ටු දානවා. ඕවා තමයි ඌ කරන්නෙ. දවසක් මගෙ table එකට ආවා වැඩකට. හිටගෙන හිටියෙ පැත්තෙන්. මේසෙ ළඟ දි කකුල් දෙක හිර කලා අරූ. දැන් මේකට යන්න බැහැ. එදා නම් ඩෙනිමක් ගහලා හිටියෙ. "අනේ අනේ..." කියලා සෙක්සි විධියට කෙඳිරි ගානවා. වැඩේ කියන්නෙ මගෙ දිහා බලගෙන. බලලා ලාවට හිනාවක් දාළා බලලා, අහක බලා ගත්තා මන්. ඕක මන් එච්චර ගණන් ගත්තෙ නැහැ.
මීටින් වල දි එහෙම අපේ එකෙක් කුප්ප කතාවක් කිව්වහම, ජොක් එකක්, මේක හිනා වෙන ගමන් මගෙ දිහා බලනවා. මන් දැන් කාලයක් නෝට් කළා. බලාගෙන ඉන්නවා සමහර වෙලාවට.
මේ ගිය සතියෙ Photocopy Machine එක ළඟට ඇවිත් වැඩක් ඒකෙ. මගෙ ඉස්සරහම නිසා හොඳට පේනවා. මන් දැක්කෙ නැහැ වගේ හිටියා. අපේ එකෙක් යන ගමන් එතනින් එක්කො කකුල හරි පෑගුවා. මට බැලුනා. මේ ගෑනි අර සෙක්සි විධියට කෙඳිරි ගාන ගමන් මගෙ දිහා බලුවා. වල්කම බේරෙනවා මූණෙ ඒ වෙලාවට.
මුලදි දවසක් මෙයා ආව අලුත, අපේ බොසාට Messanger වලින්
මේ Emoji එක එවනවා මට මාට්ටු වුණා බොසාගෙ ටේබල් එකේ මන් ඉන්නකොට. ටෝක් කළා බොසා ඒ දවස්වල. පොරගෙ හැසිරීමෙන් හොඳට තේරුණා වැඩේ හැමෝටම. බොසත් දැක්කා මන් දැක්කා කියලා. හොඳට කතා කර කර හිටපු මූ කියනවා මට "මල්ලි දැන් ඔයා ගිහින් වැඩක් බලාගන්නලු" මන් නැගිටලා ආවා.
අපේ එකෙක් දන්නවා බැලිලි ගැන. මූ කියනවා ලයින් කරපන් ලු ෂේප් එකේ. ඉන්න උන්ට පිස්සු හැදිලා තියෙන්නෙ figure එකට. Denium ම ඇඳලා එන දවසට කට්ටියගෙ ඇස් තියෙන්නෙ denium කලිසමේ. මොකුත් කරන්න බයේ ඉන්නෙ කට්ටිය බොසාට කේලම් කියන නිසා. ලයින් කරලා කිව්වොත් කැපිලි ලෝකයයි කරපු එකාට. සැකයි කට්ටියට බොසා තියාගෙන ඉන්නවා කියලා. වෙන්න බැරි නැහැ නටන නැටිල්ලට. මට චාන්ස් එක අත අරින්න එපාලු. ඔලුව කනවා අරුන් මගෙ.
ඔන්න සිකුරාදා කැෂුවල් දවසක, ඉස්කෝලෙන් ප්‍රින්ට් කරපු chinese colar තියෙන සිල්ක් කමිසයක් ගහගෙන ගියා මන්. උදේම යනකොට මේක එනවා පඩිපෙළ දිගේ පහළට. බිම බලාගෙන මන් උඩට නැග්ගා. මගෙ ඉස්සරහට එන කොට අමුතු හිනාවක් දාළා, මගෙ නම කියලා කියනවා "අද ඔයා ඉස්කෝලෙ කමිසයක් ඇඳලා
අමුතු වෙලා" ලු. මාත් හිනාවක් දාගෙන ඉතින් උඩට ගියා.
මේ ගිය බ්‍රහස්පතින්දා උදේම Comee biscuit 2k තියෙන පැකට් එකක් අරගෙන ඇවිත්, "මෙච්චරයි තියෙන්නෙ, ඔයත් ගන්න. තව තුන්දෙනෙක් ඉන්නවා" කියලා හිනාවෙලා දෙනවා. ඒකෙ කන්න දෙයක් නැහැ. කටේ දියවෙනවනෙ. උදේමනෙ, මන් ඉතින් හිනාවක් දාළා කිව්වා, "මට එපා ඔයාලා කන්න" කියලා ලැප දිහා බලාගත්තා. මෙන්න මූණ අවුට් ගියා, "ඔයා ලොකු සීන් එකෙන්නෙ ඉන්නෙ" කියලා මේක යන ගමන් කියාගෙන ගියානෙ. මන් don't care හිටියා. මේවා හෙන වාත බන් සෙට් කරගත්තාම. ඇඟ බේරගෙන, ජොබ පරිස්සම් කරගෙන ඉන්න තරමට හොඳයි.
උඹලගෙත් ඔෆිස් වල රස කතා තියෙනව නම් කොටාගෙන පලයන්.

Last edited: