උඹ වැදූ මම හඬමි ලැජ්ජාවෙන් අද!
පිරිත් කියවලා, නූල් බැඳලා, පැන් පොවලා උඹ රට රාජ්ජෙ ඇරියේ මොන හත් ඉලව්වකටදැයි කියලා හිතෙනවා මයෙ අම්මා! උඹ ඒ අනන්ත වාරයක් කියූ පිරිත් සහසුද්දෙන් අහගෙන හිටියා නම් සිත පිරිසිදු වන නිසා උඹට මේ වගේ සල්ලි තණ්‌හාවක් ඇති වෙන්නෙ නැහැ මයෙ අම්මා! බැඳපු නූල්වලින් අතේ බාහුව...