දෙපා_තිරිසන්නු

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දෙපා_තිරිසන්නු

    ශ්‍රී පාද රක්ෂිතයට යාබද නල්ලතන්නිය මරේ වතුයාය අසළදී දින කිහිපයකට පෙර උගුලක් අටවා මරා දැමුණු දිවියකුගේ දත් හා නියපොතු ගලවාගෙන ගොස් ඇතැයි නල්ලතන්නිය වනජීවී කාර්යාලය කියයි.

    ශ්‍රීපාදය හා බැන සමනළ කන්ද ඇතුළු වනයේ සිටි දිවියන්ගේ ප්‍රමාණය ඉතා අඩු බව වනජීවී නිලධරයෝ කියති.

    මරා දැමුණු දිවියාගේ වයස අවුරුදු හතරක් පමණ බවත්, දිග අඩි හයක් පමණ බවත් ඔවුහු පවසති.

    43(3).jpg

    44(3).jpg

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    para ballo okunta kohenda saththunge agayak.salli witharai one.nathnam muge mas kanna puluwan ekekye

    මහ ගස් කැ** ටිකක් බන්. මට පෙන්නෙ නොයපොතු ටික ගලවලා යන්න ඇත්තෙ පස්සෙ හම ගහලා අරන් යන්න වෙන්නඇති.. මස් වලට වඩා මෙ සත්තුන්ගෙ හම වටිනවා.. මොක උනත් එ සතා පන පිටින් ඉන්නකොට තියන ලස්සන නොදකින මෙ වගෙ වැද්දොන්ව මර්න්න ඔනා වද දීලා..
     
    ethanusha

    Junior member
  • Mar 19, 2013
    56
    22
    8
    Colombo.
    කරපු එකට සමන් දෙවියන්ම ප්‍රතිපල ලබදෙඉ! ආයුෂ කෙටි එකාගේ!
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහ ගස් කැ** ටිකක් බන්. මට පෙන්නෙ නොයපොතු ටික ගලවලා යන්න ඇත්තෙ පස්සෙ හම ගහලා අරන් යන්න වෙන්නඇති.. මස් වලට වඩා මෙ සත්තුන්ගෙ හම වටිනවා.. මොක උනත් එ සතා පන පිටින් ඉන්නකොට තියන ලස්සන නොදකින මෙ වගෙ වැද්දොන්ව මර්න්න ඔනා වද දීලා..

    34096064506f8581bda6.jpg

    443010878014c16630a3z.jpg

    leopard665046n.jpg

    :(:(:(
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කරපු එකට සමන් දෙවියන්ම ප්‍රතිපල ලබදෙඉ! ආයුෂ කෙටි එකාගේ!