විස්කි ගැන විස්මිත විස්තර මෙන්න
විස්කි බොන එක ඇඟට හොඳයි මචං.මෙන්න විස්කි ගැන විස්මිත කථා කීපයක් ...
මත්පැන් කියන්නෙ දුක මඟහරින්න, විනෝදය ලැබීමට, අලුත් යහළුවන් ඇති කරගැනීමට, සංවාදයේ යෙදීමට හොඳ පිටුබලයක් සපයන දෙයක් බව අපි මීට කලිනුත් සඳහන් කළා. ඒ වගේම මත්පැන් පානය කිරීමෙන් යම් යම් සෞඛය ප්රතිලාභ...