උඩුගුවනේ හිතවතා සමුගනියි.

Jun 6, 2010
34
26
0
උඩුගුවනේ හිතවතා සමුගනියි.

A340 අපෙන් සමුගනියි. අවුරුදු 20ක් විතර ශ්‍රී ලංකන් එකට වැඩකළා.ආසියාවේ මුලින්ම A340ක් ගත්තෙත් අපි. වැඩි විස්තර මෙතනින් කියවන්න http://www.awidimu.com/srilankana340/
A340-1.jpg