ශ්රී ලංකාවේ ප්රථම වරට රාත්රී ජීප් රථ තරඟාවලියක් පවත්වන්න සුදානම් වෙනවා. මේ ජීප් රථ තරඟාවලිය අදියර 3 ක් යටතේ පැවත්වෙනෙවා. පළමු අදියර යටතේ කිලෝමීටර් 1000 ක් දුරක් සම්පුර්ණ කෙරෙන අතර දෙවන සහ තුන්වන අදියර වලදී කිලෝමීටර් 400 බැගින් ආවරණය වෙනවා. මේ Jeep Rally Championship 2016 රාත්රී කාලයේදී පමණක් ධාවනය වීම විශේෂත්වයක් වෙනවා.
මෙන්න විස්තර
http://www.awidimu.com/jeep-rally-championship/
මෙන්න විස්තර
http://www.awidimu.com/jeep-rally-championship/