1. prabu123

    Pension Deoartment හෙල්ප්

    Pension Department වැඩ කරන කෙනෙක් නැද්ද.? මගේ වැඩක් තියෙනව කර ගන්න
  2. prabu123

    බිස්නස් එකක් පටන් ගන්න උදව්වක් ඹ්නේ.....

    එලකිරි යාලුවනේ....... මගේ අදහසක් තියෙනව හාඩිවෙයාර් එකක් පටන් ගන්න. මම හාඩවෙයාර් එක දාන්න හිතාගෙන ඉන්නෙ මාතර දිස්ත්‍රික්කයේ තැනක. * මාගේ ලග දැනට තියෙනව ලක්ෂ 20 ක විතර * රෙන්ට් එකට තැනක් අරගෙන තමයි දාන්න හිතාගෙන ඉන්නේ... මට දැන ගන්න ඕන * මේ ගාන ඇතිද හාඩ්වෙයාර් එක පටන් ගන්න * මොනවද වැඩියෙන්...
  3. prabu123

    කොණ්ඩෙ ඉදෙන එකට

    ඒ ගැන නම් ලොකුවට දැනුනේ නෑ. හැබැයි මේක ස්වභාවික බෙහෙතක් හින්ද ඉදෙන එක speed අඩු උනා වගේ දැනුනා
  4. prabu123

    කොණ්ඩෙ ඉදෙන එකට

    ඔව්. මේක තමයි මමත් ඉස්සර ජෙල් වෙනුවට පාවිච්චි කරා 👍👍
  5. prabu123

    Business Idea

    මචංලා 1.5 m - 2 m වලින් වගේ පටන් ගන්න පුලුවන් බිස්නස් එකක් ගැන අදහස් ටිකක් දීපල්ලකෝ
  6. prabu123

    BREAKING: බෙල් 212 හෙලිකොප්ටරයක් කඩා වැටෙයි🔴

    SL Army මොනව කරන්නද උට්ටෝ Air Force හෙලිකොප්ටර් කඩන් වැටුනම
  7. prabu123

    Babath, beef bone marrow saha kiri boku

    බාබත් පට්ටයි බං ගෝදම්බ රොටි එක්ක
  8. prabu123

    අටපට්ටම්_කූඩුව

    දෙසක් කාලෙට අනීවා බම්ප් වෙන ත්‍රෙඩ් එක
  9. prabu123

    නගින වැල්

    👉👌
  10. prabu123

    Help ekak oneee....

    Pension Department එකේ වැඩ කරන කෙනෙක් නැද්ද. වැඩක් කර ගන්න තියෙනව. ලොකු උදව්වක්

    No contents