Business Idea

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මචංලා 1.5 m - 2 m වලින් වගේ පටන් ගන්න පුලුවන් බිස්නස් එකක් ගැන අදහස් ටිකක් දීපල්ලකෝ
     
    • Like
    Reactions: kinkon

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,230
    6,925
    113
    1. රුපියල් ලක්ෂයකට අඩුවෙන් pop corn මැෂින් එකක් ගනින්. සතිඅන්තේ පාර්ක් එකක් ළඟ ඉඳන් pop corn විකුනපන්

    2. ඉන්දියාවෙන් ඇඳුම් import කරලා විකුනපන්. ගෙදර ඉඳන් online විකුනපන් ලාභය ටිකක් අඩුකරගෙන

    3. ආයුර්වේද products ex: බාම් , toothpaste තොග මිලට අරන් බස් ස්ටෑන්ඩ් එකේ විකුනපන්. ඕකට ගෙවල් ගාව ඉන්න ඇන්ටි කෙනෙක් සෙට් කර ගනින්. අදායම බෙදා ගනින්

    4. ත්‍රී වීල් එකක් අරන් රෙන්ට් එකට හයර් දුවන්න දීපන්. නැත්නම් උඹ weekend එකේ pick me පැදපන්

    5. ජූස් බාර් එකක් දාපං

    6. හොඳ කැමරාවක් අරන් photography ටිකක් පුරුදු වෙයන්. මුලින්ම graduation photograph වගේ කරන්න පටන් ගනින්. පස්සේ wedding , events වගේ දේවල් කරපන්. හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන්.