1. ආරච්චි

    ඉතාලි 'පැනොරමා' සගරාව පියවරුන්ගේ කොලූ සෙල&#353

    මෙතන අයටත් ඩෝං ගිහින්නේ....... මේ ගෝල්ලොත් ඉන්නවද මංදා....
  2. ආරච්චි

    මෙන්න එළකිරි එක ගැන කියන කථා.......

    ඔය ආරච්චිගේම ඔරිමජිනල් වචන් සැට් එක......
  3. ආරච්චි

    මෙන්න එළකිරි එක ගැන කියන කථා.......

    මචන් හරි නැති එක දන්නවා... අපේ සමහරක් කරන තුප්පහි වැඩ නිසා චාටර් වෙන්නේ මුළු එළකිරි එකම.....
  4. ආරච්චි

    මෙන්න එළකිරි එක ගැන කියන කථා.......

    අනේ මී හරකෝ... උබ අහපන් ඇඩ්මින් ගෙන් මම වින්ඩෝස්8ගේ ෆේක් එකක්ද කියලා.... උබලා නිකන් හිතලා කතා හදන්නේ හරියට ගමේ ගෑනුවගේ...... අපිනම් ඉතින් රෙප් හිඟන්නෝ නෙමෙයි..... රෙප් බලාගෙන වැඩ නෑ අපි ළඟ....
  5. ආරච්චි

    මෙන්න එළකිරි එක ගැන කියන කථා.......

    අනේ මචන් මම කළේ අපේ එළකිරි එකට බනින උන් ගැන උබලට පෙන්නලා දෙන්න... ඕක මම source එක නැතුව දැම්මම ඔක්කොම අහනව source මොකක්ද කියලා.....
  6. ආරච්චි

    මෙන්න එළකිරි එක ගැන කියන කථා.......

    මෙන්න එළකිරි එක ගැන කියන කථා.......
  7. ආරච්චි

    Mara namakne.......

    3 idiots
  8. ආරච්චි

    ආහාර පාන සුලභ... සුභ නත්තලක් වේවා..

    හොර නෑ හැබැයි කොන්දක් නැති පොන්සියෙක් නේ.....
  9. ආරච්චි

    ආහාර පාන සුලභ... සුභ නත්තලක් වේවා..

    වින්ඩෝස් 8 ටත් එහා ගිය පොන්සියෙක්........
  10. ආරච්චි

    හොර ඇමතින්ගේ රෙදි ගලවමු

    දැන් මට කියපං දේශපාලනේ ඉන්න සුද්දවන්තයෝ 10 දෙනෙක් ගේ නම්...... එහෙම කිව්වොත් මම පිළිගන්නවා උබ කියන්නේ ඇත්ත කියලා....
  11. ආරච්චි

    හොර ඇමතින්ගේ රෙදි ගලවමු

    හයි කෝප් වංචාව එළි කරනු....
  12. ආරච්චි

    _සක්විති_රණසිoහ____________!

    ඔව් ඔව් අර සරත් ෆොන්සේකා මහත්තයා වගේ වැදගත් විදිහට කථා කරමු නේ.......(කළවැද්දා , බූරුවා, බල්ලා වගේ වචන නැතුව)
  13. ආරච්චි

    _සක්විති_රණසිoහ____________!

    අනේ මහත්තයෝ සරත් ෆොන්සේකා මහත්තයා යුද්දේ ඇරුනාම වෙන මොනවද කරලා තියෙන්නේ...... උබ කොහොමද කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නෑ කියලා.... උබට මොනවද කලේ උබේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙන්න......
  14. ආරච්චි

    _සක්විති_රණසිoහ____________!

    අන්න බළලා මල්ලෙන් එළියට පැන්නා..... හරි ෆොන්සේකා ජනාධිපති කියමුකෝ.... එතකොට ආණ්ඩුව දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණටද??? අගමැති සෝමවංශ, මුදල් ඇමති අනුර කුමාර...... මරු සෙට් එක....... සරත් ෆොන්සේකා මේරට හරියට කරයි කියලා කොහොමද උබ කියන්නේ.....
  15. ආරච්චි

    _සක්විති_රණසිoහ____________!

    අනේ මහත්තයෝ මම අහන්නේ මහින්ද ඇර උබ කියන්න කවුද ජනාධිපති වෙන්න ඕනේ මෙරට හදන්න.... මොකද ජනාධිපති සහ ආණ්ඩුවක් නැතුව රටක් පාලනය කරන්න බැරි බව ඔය චූටි මොළයට තේරෙන්නේ නැද්ද??? කෙළින් කියපං මේන්න මෙයා ජනාධිපතිවිය යුතුයි කියලා...වහෙන් ඔරෝ නැතුව.... මම කියන්නේත් නෑ ආණ්ඩුවේ ඉන්නේ ඔක්කොම හරි කරන දේවල්...
  16. ආරච්චි

    _සක්විති_රණසිoහ____________!

    හරි එහෙනම් මහින්දගෙන් මේ රට බේරගෙන කාටද උඹ දැන් භාරදෙන්නේ????? උත්තර දීපන්කෝ..... අපිත් ආසයි මේරට හදන්න පුලුවන් ජගතා කවුද කියලා දැන ගන්න......
  17. ආරච්චි

    ජනපති_අනතුරේ

    අම්මේ මෙගොල්ලොන්ට ජනාධිපතිතුමා ගැන තියෙන කැක්කුමක්.....
  18. ආරච්චි

    _සක්විති_රණසිoහ____________!

    අපි නම් මුලා වෙලා නෑ හොඳ දේට හොඳයි කියනවා... නරක දේ නරකයි... උබලට වගේ හැම පඩේකටම ආණ්ඩුවට බැන බැන ඉන්න කුහකයෝ නෙමෙයි..... අනිත් එක මේතන ඉන්න සමහරුන්ට තාම චන්දේවත් නෑ .....

    No contents