_සක්විති_රණසිoහ____________!

1stepkloser

Junior member
  • Apr 27, 2008
    989
    16
    18
    Ratmalana
    ආරච්චි;9066779 said:
    මචන් රට ගැන හිතන්නේ නැති උබලා වගේ කාපාලුවෝ නිසා තමයි මේරටට කෙළවෙලා තියෙන්නේ......

    අපි නම් මුලා වෙලා නෑ හොඳ දේට හොඳයි කියනවා... නරක දේ නරකයි... උබලට වගේ හැම පඩේකටම ආණ්ඩුවට බැන බැන ඉන්න කුහකයෝ නෙමෙයි.....

    TRUE TRUE !!
     
    Sep 20, 2010
    158
    30
    0
    මහින්දට යකෝ එදා මිනිස්සු කතිරෙ ගහුවෙ යුදේ දිනවන්න තමියි, නැත්තන් මොන කෙන්ගෙඩියකටද?
    මම කියන්නෙ යුද්ධේ දින්න පලියට අපේ රට මහරජාට 99 අවුරුද්දේ බද්දට දෙන්න ඔනෙද?
    අපේ ජීවිත සින්නකර ලියලා දෙන්න ඔනේ , නයකයෙක් ඔනේ රට පාලනය කරන්න මිසක්.ඉන්න මිනිස්සුන්ව හූරලා කන්න නෙමේ.

    හරි එහෙනම් මහින්දගෙන් මේ රට බේරගෙන කාටද උඹ දැන් භාරදෙන්නේ?????

    උත්තර දීපන්කෝ..... අපිත් ආසයි මේරට හදන්න පුලුවන් ජගතා කවුද කියලා දැන ගන්න......
     
    thishankum

    Member
    Feb 27, 2010
    22
    1
    0
    machan uba fonsekage hora shot ekak da.....hi corp mathaka nadda....ai ban Dhanuka bara nowenne....
    uba lankawe news balane na wage...machan sakvithi athule kyala hama ekama dannawa...ayyo ban....
     
    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    ආරච්චි;9067101 said:
    දැන් උබ කියන්නේ කාටද ලියලා දෙන්න ඕනේ කියලා කියනවද????

    ඔන්න යළුවා උබට තේරීගෙන එනවා...අරච්චිලා මහත්තොයටත් ගොනාට වගේ තෙරෙනවා එහෙනම්.....ඒක තමයි අපිත් කියන්නෙ කාටවත් ලියලා දෙන්න ඔනෙ නැහැ. රාජභක්ශට හෝ ෆොන්සේකට.අපිට අපෙ නිවහල් නිදහස් රාජ්යක් ඔනේ,.....මේ රට බලෙන් රාජභක්ශ ලියගන්න හදනවනම් අපි විරුද්ධ වෙන්න ඔනේ....ෆොන්සේකා හරි වැරදි කරනවා නම් වැරදි..
    හැබයි දැන් වෙලා තියෙන්නේ ,ඔක්කොම ෆොන්සෙකා පිට පටවලා පාණ්ඩුවේ ඉන්නේ සුද්දවන්තයෝ....
     
    Sep 20, 2010
    158
    30
    0
    [QUOTE=ආරච්චි;9067101]

    අනේ මහත්තයෝ මම අහන්නේ මහින්ද ඇර උබ කියන්න කවුද ජනාධිපති වෙන්න ඕනේ මෙරට හදන්න....
    මොකද ජනාධිපති සහ ආණ්ඩුවක් නැතුව රටක් පාලනය කරන්න බැරි බව ඔය චූටි මොළයට තේරෙන්නේ නැද්ද???
    කෙළින් කියපං මේන්න මෙයා ජනාධිපතිවිය යුතුයි කියලා...වහෙන් ඔරෝ නැතුව....

    මම කියන්නේත් නෑ ආණ්ඩුවේ ඉන්නේ ඔක්කොම හරි කරන දේවල් හරි කියලා.....
     
    තව එකක් උබට ඕනේ 2009 මැයි 18වෙනිදට කලින් තිබ්බ නිදහස් නිවහල් රාජ්ජෙද????
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ආරච්චි;9067291 said:
    හරි එහෙනම් මහින්දගෙන් මේ රට බේරගෙන කාටද උඹ දැන් භාරදෙන්නේ?????

    උත්තර දීපන්කෝ..... අපිත් ආසයි මේරට හදන්න පුලුවන් ජගතා කවුද කියලා දැන ගන්න......
    මහින්දගෙන් පස්සෙ නාමල් බේබි තමා එන්න ඕනි :D
     
    pentiya

    Member
    Dec 22, 2010
    3
    1
    0
    මහරජා නැත්නම් ෆොන්සේකා ලොවෙත් නෑ.ලොවි ගහෙත් නෑ..

    MAHARAJA netnam ubath lowet ne yako........mama kiyanne boru nam aka ahala balapan ubalage amma gen....hariyatama danne aya......maharajage & anduwe okkoma keriyonge paka wal kapala okkotoma puke arinna ona......puke arala okkoma marala dala ponseka maha raja karanne netuwa me rata hadanna be
     
    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    ආරච්චි;9067370 said:
    අනේ මහත්තයෝ මම අහන්නේ මහින්ද ඇර උබ කියන්න කවුද ජනාධිපති වෙන්න ඕනේ මෙරට හදන්න....
    මොකද ජනාධිපති සහ ආණ්ඩුවක් නැතුව රටක් පාලනය කරන්න බැරි බව ඔය චූටි මොළයට තේරෙන්නේ නැද්ද???
    කෙළින් කියපං මේන්න මෙයා ජනාධිපතිවිය යුතුයි කියලා...වහෙන් ඔරෝ නැතුව....

    මම කියන්නේත් නෑ ආණ්ඩුවේ ඉන්නේ ඔක්කොම හරි කරන දේවල් හරි කියලා.....

    මහින්දට යකෝ එදා මිනිස්සු කතිරෙ ගහුවෙ යුදේ දිනවන්න තමියි, නැත්තන් මොන කෙන්ගෙඩියකටද?
    මම කියන්නෙ යුද්ධේ දින්න පලියට අපේ රට මහරජාට 99 අවුරුද්දේ බද්දට දෙන්න ඔනෙද?
    අපේ ජීවිත සින්නකර ලියලා දෙන්න ඔනෙද?
    , නයකයෙක් ඔනේ රට පාලනය කරන්න මිසක්.ඉන්න මිනිස්සුන්ව හූරලා කන්න නෙමේ.
    එදා හරියට ඡන්දයක් තිබ්බානම් හොර බොරු නැතුව, ජනතාවගේ ඡන්දෙන් සරත් ෆොන්සේකා පත්වෙනව..
    මම කියනව මෙ රට බාර දෙන්න පුළුවන් සරත් ෆොන්සේකට ... කෙලින්ම කියනවා.
     
    Sep 20, 2010
    158
    30
    0
    අන්න බළලා මල්ලෙන් එළියට පැන්නා.....
    හරි ෆොන්සේකා ජනාධිපති කියමුකෝ.... එතකොට ආණ්ඩුව දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණටද??? අගමැති සෝමවංශ, මුදල් ඇමති අනුර කුමාර...... මරු සෙට් එක.......
    සරත් ෆොන්සේකා මේරට හරියට කරයි කියලා කොහොමද උබ කියන්නේ.....
     
    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    ෆොන්සේකා හරිට නොකරයි කියල කොහොමද බොල උබ කියන්නේ
    ආරච්චිල ඇත්තො...
    මහින්දට අපි එදා ඡන්දෙ දෙනකොටත් අපිට එහෙම හිතුනා...
    මහින්ද කොටි එලෙව්වා ඒකට අපි ගරුකරනවා, හැබයි එහෙම කියලා
    මෙ විදිහට රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැත්නම් ...අපි මහින්ද මාමා වෙනුවෙන් කතා කරන්නේ නෑ..........
     
    pentiya

    Member
    Dec 22, 2010
    3
    1
    0
    ආරච්චි;9067919 said:
    අන්න බළලා මල්ලෙන් එළියට පැන්නා.....
    හරි ෆොන්සේකා ජනාධිපති කියමුකෝ.... එතකොට ආණ්ඩුව දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණටද??? අගමැති සෝමවංශ, මුදල් ඇමති අනුර කුමාර...... මරු සෙට් එක.......
    සරත් ෆොන්සේකා මේරට හරියට කරයි කියලා කොහොමද උබ කියන්නේ.....

    Sarath Janapathi karala ...anduwa denne ubalage ammata ona huttak kara ganna kiyala............
     
    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    Api Katha karanakota ANith Manussayange Ammala mathk karanne nthuwa katha krammu NE.....Mokda Ara WINDOWS 8 Wage Nahadiccha ewun wage Hadenna hoda hana ne
    MARVIN SILVA wage, Anduwe Amathi waru wage Wancharayo wenna hoda nah Ne
     
    Sep 20, 2010
    158
    30
    0
    ෆොන්සේකා හරිට නොකරයි කියල කොහොමද බොල උබ කියන්නේ
    ආරච්චිල ඇත්තො...
    මහින්දට අපි එදා ඡන්දෙ දෙනකොටත් අපිට එහෙම හිතුනා...
    මහින්ද කොටි එලෙව්වා ඒකට අපි ගරුකරනවා, හැබයි එහෙම කියලා
    මෙ විදිහට රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැත්නම් ...අපි මහින්ද මාමා වෙනුවෙන් කතා කරන්නේ නෑ..........

    අනේ මහත්තයෝ සරත් ෆොන්සේකා මහත්තයා යුද්දේ ඇරුනාම වෙන මොනවද කරලා තියෙන්නේ......
    උබ කොහොමද කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නෑ කියලා.... උබට මොනවද කලේ උබේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙන්න......