_සක්විති_රණසිoහ____________!

Sep 20, 2010
158
30
0
Api Katha karanakota ANith Manussayange Ammala mathk karanne nthuwa katha krammu NE.....Mokda Ara WINDOWS 8 Wage Nahadiccha ewun wage Hadenna hoda hana ne
MARVIN SILVA wage, Anduwe Amathi waru wage Wancharayo wenna hoda nah Ne

ඔව් ඔව් අර සරත් ෆොන්සේකා මහත්තයා වගේ වැදගත් විදිහට කථා කරමු නේ.......(කළවැද්දා , බූරුවා, බල්ලා වගේ වචන නැතුව)
 

udaraf850

Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    මහින්දට යකෝ එදා මිනිස්සු කතිරෙ ගහුවෙ යුදේ දිනවන්න තමියි, නැත්තන් මොන කෙන්ගෙඩියකටද?
    මම කියන්නෙ යුද්ධේ දින්න පලියට අපේ රට මහරජාට 99 අවුරුද්දේ බද්දට දෙන්න ඔනෙද?
    අපේ ජීවිත සින්නකර ලියලා දෙන්න ඔනෙද?
    , නයකයෙක් ඔනේ රට පාලනය කරන්න මිසක්.ඉන්න මිනිස්සුන්ව හූරලා කන්න නෙමේ.
    එදා හරියට ඡන්දයක් තිබ්බානම් හොර බොරු නැතුව, ජනතාවගේ ඡන්දෙන් සරත් ෆොන්සේකා පත්වෙනව..
    මම කියනව මෙ රට බාර දෙන්න පුළුවන් සරත් ෆොන්සේකට ... කෙලින්ම කියනවා.


    Joke of the Year
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    ආරච්චි;9068088 said:
    ඔව් ඔව් අර සරත් ෆොන්සේකා මහත්තයා වගේ වැදගත් විදිහට කථා කරමු නේ.......(කළවැද්දා , බූරුවා, බල්ලා වගේ වචන නැතුව)

    Hik hik,