පිළිගත් වෛද්‍යවරයෙකුගේ වෛද්‍ය නිර්දේශයකින් තොරව අවිස්සාවේල්ල ප්‍රදේශයේ පෞද්ගලික ඔසු සලකින් ලබාගත් ඖෂධයක් පානය කිරීමෙන් තෙමස් ගැබිනි මවක් හෝමාගම මූලික රෝහලේදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වීමේ සිදුවීමක් වාර්තා වී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි සිව් දරු...