හිමි නමගේ පැහැදිලි කිරිම නිවරදි...වචන හරබ අනවශයයි...පැහැදිලි කිරිමයි වැදගත්...අපට දුකක් හො සතුටක් ගෙන දෙන්නෙ අකුරක් නිසද?ලොල්....අනිච්ච සි0හලට අනිත්ය ලෙස ගත්තට වරදක් නැත නමුත් එහි අර්තය සියලුදේ පවතින් නැ ලෙස ගැනිම වැරදිය...නමුත් කුඩා කල සිට සමාජගත කර ඈත්තෙ වරදි විදිහටයි