නින්ද නැති රැයේ - සි0හල තේරුම කියනවද?

deadrang

Member
Oct 11, 2010
8
1
3
නින්ද නැති රැයේ - සි0හල තේරුම කියනවද?

:dull:නින්ද නැති රැයේ සද කදුළු මීදුමේ
හැංගිලා හඩන්නේ ඇයිද ප්‍රථම පේමයේ
තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ
වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ
 
  • Like
Reactions: ^Buddhika^

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    2010 :shocked: 2යි.
    දන්නේ නැහැ බන්. දැනුත් ඇහුවා ඕක. :baffled:
     
    Duper

    Active member
  • Dec 24, 2016
    191
    72
    28
    ලංකාවෙ
    දෙමාපිය ආශිර්වාදය නොලැබුනු යුවලකගේ ප්‍රථම ලිංගික එක් වීම තමයි මුලු සින්දුවෙම තියෙන්නෙ
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    නින්ද නැති රැයේ
    සඳ කඳුළු මීදුමේ
    හැංගිලා අඬන්නෙ ඇයිද
    ප්‍රථම ප්‍රේමයේ…

    ගුණදාස කපුගේ ශිල්පියානන්ගේ තවත් එක අමරණීය ගීතයක් “නින්ද නැති රැයේ” ගීතය.. කිසිදිනක එක නොවන ප්‍රථම ප්‍රේමයක අවසාන හෝරා කීපයක හැගීම් මෙලෙස වචන කරන්නේ රත්න ශ්‍රී ශූරීන් විසිනුයි.. “නින්ද නැති රැයේ” ගීතයට උත්පත්ති දෙකක් තිබේ යැයි මාපැවසුවහොත් ඇතැමෙක් පුදුම වන්නට ඉඩ ඇත. නමුත් එය සත්‍යකි. ගීතය එකිනෙකට වෙනස් සංගීත රටා සහ තනුවක් යොදා දෙවාරයකදී පටිගත කොට ඇත. ප්‍රථම ගීතය එතරම්ම රසික ජනාදරය දිනා නොගත් නිසාත් ගීතයේ අරුත් පූර්ණ කම නිසාත් ගීතයට වැඩි සාදාරණයක් සංගීත නිර්මාණය තුල තිබිය යුතු බව කපුගේ මහතා විශ්වාස කිරීම එයට හේතු වන්නට ඇති..

    දෙවන වර පටිගත කිරීම තුලින් “නින්ද නැති රැයේ” ගීතයට සිය දෙවන අමරණීය උපත ලැබිණි.

    නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
    හැංගිලා හඬන්නෙ ඇයිදප්‍රථම ප්‍රේමයේ…..
    පෙර කී පරිදිම සිය පෙම්වතියට සමු දීමට ඇය හමු වීමට රාත්‍රියක සිය පෙම්වතා පැමිණෙයි. නින්ද නොයන තරමට විරහ වේදනාව දෙදෙනාගේම සිත් වසා පැතිර ගොසිනි. පෙම්වතිය ශෝකයෙන් වත සඟවාගෙන කඳුළු සලයි.. රචකයා එය සමාන කොට ඇත්තේ මීදුමකට හසු වුනු සඳකටය.. සඳෙහි ඇති සුන්දර බව වසාගෙන පැතිරී ඇත්තේ කඳුළු මීදුමකි. පෙම්වතිය එසේ හඬත්දී පෙම්වතාගේ චරිතයට ආරූඩ වන රචකයා පවසන්නේ මෙලෙස පෙම්වතිය හා සැඟවී හඬන්නේ තව සුළු මොහොතකින් නිම වෙන සිය ප්‍රථම ප්‍රේමය බවයි.

    තාරකා දියේ ගිලී
    නිල් එළිය නිවේ
    වැහි බිංදු වැටේවි
    රෝස පෙති කඩා හැලේ…..
    තාරකා දියේ ගිලී එලිය නිවෙන්නාක් මෙන් ඇයගේ තරු වැනි දෑස කඳුලේ ගිලී දීප්තිය මැකී යයි. දෑසින් ඇද හැලෙන කඳුළු වර්ෂාවට ඇගේ දෙතොල් රෝස පෙති කඩා හැලෙයි.

    කිළිපොළා සැලී යමින්
    නොහිටි සීතලේ
    තුරුළු වෙමි දෙනෙත් පියා
    ඔබගෙ උණුසුමේ
    ජීවිතය ඉතින් අපේ
    සිහිනයක් නොවේ
    හෙට උදේම අවදිවී
    යා යුතුව තිබේ………
    පෙම්වතියට සමු දීමට රාත්රිායේ පැමිණි පෙම්වතා රාත්රිීයේ සිසිලසෙහිම අවසන් වතාවට පෙම්වතියගේ උනුහුමට දෙනෙත් පියා තුරුළු වෙමින් මෙසේ පවසයි..“මේ ගෙවෙන්නේ හීනයක් නොවෙයි සැබෑ ජීවිතයයි. මේ හෝරා කීපය සිහිනයක් වුනානම් තව ඔබ ලඟම ඉන්නට තිබුනා.. එත් මෙයයි යතාර්ථය මා උදයෙන්ම නැවත යා යුතුයි. ඒ මට ඔබව හිමි නැති නිසා…”

    රැය ගෙවේ සඳත් නිවේ
    දුරයි ජීවිතේ
    ඉතින් අවසරයි මගේ
    පුංචි කුමරියේ
    කටුවලට දෙතොල් තියා
    මලක් නැති ගසේ
    සිඹිමි එකම හාදුවයි
    සොඳුර ඒ මගේ…….
    “මේ රැය ගෙවී සඳ නිවී යන ලෙසම අප ප්‍රේමයද නිමා අදින් නිමා වෙයි.. එනමුත් ජීවිතය එසේ කෙටි නෑ.. තව දිගු කාලයක් ජීවත් විය යුතුයි. ඉතින්, මට යන්න අවසර දෙන්න.. මගේ කුමරියේ..” පෙම්වතා නික්මෙන්නට අවසර පතයි. මලක් නැති ගසක කටු මත දෙතොල තියන්නේ ඒ ගසට අනාගතයේ මල් දරන්නටයි. එසේ පෙම්වතියගේ අනාගතය සාර්ථක වීමට සුභ පතා පෙම්වතා ඇයව සිප ගන්නවා.. “සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ” මේ අවසන් මොහොතේ පෙම්වතිය සිප ගන්න පෙම්වතා ඇයට සිහි කර දෙනවා මේ ඔහුගේ අවසාන හාදුව වන වග….

    ගීතයට පාදක වූ සංසිද්ධිය හරි හැටි නොදන්නාමුත් රත්න ශ්‍රී ශූරීන් එම අවස්තාව ගීතයට නගා ඇති අයුරුනම් අගය කල යුතුමය. ගීතය තුල ජීවත් වී ඒ චරිත බවට මොහොතකට පත් වීමට ඔහු රසිකයාට නිර්ලෝභීව අවස්තාව සලසා දී තිබේ..

    පදරචනය : රත්න ශ්‍රී විජේසිංහ
    සංගීතය, ගායනය : විශාරද ගුණදාස කපුගේ

    geethaya.com
     
    Last edited:

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    nn

    paata bn.. me ra jaame niyameta song ek feel wenwa
     
    :shocked: ඇහුවට තේරුම දන්නේ දැන් බන්.
     
    • Like
    Reactions: ^Buddhika^

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    patta machan ++
     
    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    paata bn.. me ra jaame niyameta song ek feel wenwa

    :shocked: ඇහුවට තේරුම දන්නේ දැන් බන්.

    patta machan ++

    11.gif
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174

    Thanks For Sharing
     
    • Like
    Reactions: kellsupun