1. ilovezest

    ගඳ බැල්ලියො

    kawuda me wesa geni?
  2. ilovezest

    උබලට සැක නැද්ද??

    ow ban me gewal gini ganna seen eka nam tikak sekai wage.
  3. ilovezest

    මට ඕන බ්ලැක් ඇමෙරිකන් බෝයි කෙනෙක්- ටෙහානි ඉමාරා

    වෙන්න ඇති. ලංකාවේ කොල්ලොත් හාල් මුට්ටවලට %කන්න කැමති නැහැනේ. ඊයා කිසි හැඩයක්වත් මෙලෝ රහක්වත් නැති එකක් නේ මේ.
  4. ilovezest

    රටේ මිනිස්සුන්ට අද වෙලා තියෙන දේ කවියකින් ඉදිරිපත් කරන්න අවසර

    පරණ තුනක් ඇති මිනිසෙක්(=බැසිල්) පැණි කෑය. eka maru ------ Post added on 1648053341
  5. ilovezest

    ගීතයෙන් ගීතය

    වලා තීරයෙන් එහා කොහේද ලෝකයක් සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක්... අපේම ලෝකයක්... තරංගයක් ලෙසින් අදී බිඳි නොයන් සිතින් වසන්තයක් ලෙසින් උදාව එන්න ජීවිතෙන්... වලා තීරයෙන් එහා කොහේද ලෝකයක් සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක්... අපේම ලෝකයක්... සිහිල් සහන් සුසුම් සරින් පවන් රොදක් ලෙසින්...
  6. ilovezest

    ගීතයෙන් ගීතය

    මීදුම් දුමාරයේ සීත හැන්ඳෑ යාමේ සිහිනය ඇන්ද සානුවේ ආශා නැතිද මාත් එක් තනිව ඉන්න කොළ පාට හැරුණු ඈත නිම්නයේ කොළ පාට හැරුණු ඈත නිම්නයේ නිශා නිම්න ඇහැරවා මල් බිඟුන්ටත් හොරා ආ ආශා නැතිද මාත් එක් තනිව ඉන්න කොළ පාට හැරුණු ඈත නිම්නයේ කොළ පාට හැරුණු ඈත නිම්නයේ වලාවකින් හැඩදමා කූඩාරමක් එහි තණා ආශා නැතිද...
  7. ilovezest

    ගීතයෙන් ගීතය

    යන්න ඔබ යන්න ඈත් වෙලා ඔබ නිසා කඳුළැල් සැලුවා මිරිඟුවකි....සිහිනයකි...පිදූ ආදරේ
  8. ilovezest

    ගීතයෙන් ගීතය

    රෑ අහසේ තරු කැට පායා දිලුනා... මා තනි වී සිතිවිලි සයුරේ වෙලුනා... තරු එළියක්‌ නිල් දෙනෙතට වැටිලා සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා ආදරයෙන් අප පියමං කෙරු හැටි තරුකැට මා මතකයට ගෙනෙනවා සිතට දැනෙනවා...
  9. ilovezest

    අපේ පළවෙනි travel video එක

    Good luck macho....!!!
  10. ilovezest

    ගීතයෙන් ගීතය

    යායට පායනා පෝදා සඳ.. තෙත බේරෙනා පිණි දෝරෙක.. හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා.. හෙට රෑ වෙලා එලිවෙන සඳ.. හිත හාරනා මහ පාලුව.. නුඹ ගන්නවානම් ආපිට.. යනවා.. කැන්දා..
  11. ilovezest

    ගීතයෙන් ගීතය

    රුවට රුවේ සකුරා ඉවුරේ.. හිම වැටෙනා.. සුදු කන්ද දිගේ.. පාසල් යන සුදු කුමාරියේ.. හිම මිදෙනා නගරේ.. රුව පෑව ඒ රූබරී.. චෙරි මල් පිපී පවනේ.. ඒ ගමන් ලතා බලා ඉන්නවා.. රතු මුහුදේ වෙරළේ.. යමු ඈත අපි වෙන්නොවී.. සිතකින් නොවේ ළඳුනේ.. මා මගේ රටේ සදා තනිවුනේ
  12. ilovezest

    Best Perfume - Experience

    Jean Paul Gaultier Le Male
  13. ilovezest

    Perfume

  14. ilovezest

    ගීතයෙන් ගීතය

    යමුනා ගං තෙර තමළු ලතා හෙවනේ යොහොඹු කුසුම් යහනේ රාධා බලාඉඳී ක්‍රිෂ්ණා නළලත බබළන සඳන තලාවයි සිරුරත ඝන නිල් මේඝ වළාවයි මානස විල මැද රණ තිසරාණනි බෘන්දා වනයේ වසන්තයයි ක්‍රිෂ්ණා මලයගිරේ මධු ගීත කලාවයි තෙබුවන රැකුමේ ඉසිඹු වෙලාවයි වන රේඛාවේ රණ මොණරාණෙනි තරුද නොපායන රාත්‍රියයි ක්‍රිෂ්ණා
  15. ilovezest

    ගීතයෙන් ගීතය

    විරාග රාගය අතරේ තනිවූ ආලය විරාම දෙයි එක් හදකට පූදා පරාජය විරාග රාගය අතරේ තනිවූ ආලය දුරලයි තනිකම ලබමින් මගේ සරාග ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු ඇගෙ පහන් ලොව ඈ මනසින් විදහල දා ඈ මුකුලිත වූවා කරගනු ඈ සතු නොරිසි ඔබේ සිතු ඈතින් ඔබෙ මුනිවර මනසින් පෙම් කළ දා ඈ අසරණ වූවා නුරා එගිනි අළු ඈ දවමින් ගෙතූ සලෙල...

    No contents