උබලට සැක නැද්ද??

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,591
    6,862
    113
    වදුරව
    අද තාම social media බ්ලොක් නෑ නේද...
    පොලිසිය මේක control කරන්න එන්නේ නෑ නේද...
    තාම මේ curfew වෙලෙත් තැන් තැන්වල ගිනි ඇවිලෙද්දිත් හෙට උදේම curfew අයින් කරනවාලු නේද...

    මට විතරද හිතෙන්නේ දැන් දැන් උන්ගේ script එක හොදට play වෙනවා කියලා....

    මේක out of control ගියොත් මාසෙක උත්සාහය අපතේ යයි.

    මතක තියාගන්න ඕනි අපිට ඕනි #GoHomeGota2022 වගේම මේකේ සාමකාමීබවත් රැකගැනීමයි.

    සාමකාමී මහජන අරගලයට ජය💪🏻❤️

    Copied
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    gotage palan eka mokadda danne but miniha sadda ne. mokahari udin kiala tiyanwa puchana thanwala police hitiya balagena gahana thawalath ehemai
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මට විතරද හිතෙන්නේ දැන් දැන් උන්ගේ script එක හොදට play වෙනවා කියලා....

    ඔව් ඔව් තොට විතරයි :yes:. සාමාන්ය දැනීමක් නති සොන්නයා
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අරගලයට මොකුත් වෙන්නේ නෑ එක සාමකාමිව වෙනවා දැනටත් ගෝල්ෆේස්.. හැබැයි පොහොට්ටු මිනීමරුවෝ ගැන ඒ පැතිවල මිනිස්සු බලාගනී
     
    • Like
    Reactions: Truth Hurts

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම උබලට කියන්නම් . මට දැන් උතුරේ ඉන්න SI කෙනෙක් කතා කරලා කිව්වා උන්ට කොලබ එන්න ඔර්ඩර් දුන්නා කියල හෙට. ඉන්න උන්ගෙන් ලොකු සෙට් එකක්. ඒඑහෙම එන්න කියන්න ඕනේ නැනේ මොකද දැන් තත්වේ අව්ලක් නැති කරලා නේ තියෙන්නේ. මට පෙන්නේ හෙට ඔක්කොම සුද්ද කරන්න යන්නේ. අන්තරය තමා හෙට එකම පිළිසරණ.
     
    • Like
    Reactions: siri_ayya

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113


    Lankawe uen wage neme. mun India walin wata cenna gnenada?
    ------ Post added on May 10, 2022 at 12:33 AM
     
    • Like
    Reactions: Dr.Amdan

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    අද තාම social media බ්ලොක් නෑ නේද...
    පොලිසිය මේක control කරන්න එන්නේ නෑ නේද...
    තාම මේ curfew වෙලෙත් තැන් තැන්වල ගිනි ඇවිලෙද්දිත් හෙට උදේම curfew අයින් කරනවාලු නේද...

    මට විතරද හිතෙන්නේ දැන් දැන් උන්ගේ script එක හොදට play වෙනවා කියලා....

    මේක out of control ගියොත් මාසෙක උත්සාහය අපතේ යයි.

    මතක තියාගන්න ඕනි අපිට ඕනි #GoHomeGota2022 වගේම මේකේ සාමකාමීබවත් රැකගැනීමයි.

    සාමකාමී මහජන අරගලයට ජය💪🏻❤️

    Copied
    @riduna pm
    pachumta kiyapan control karanna kiyalaaaaaaaaaaaaaaaaaa
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    කුලී හේවායෝ දාල සිංහලු මරන්න තමයි මිනීමරු නන්දයයි උගේ කුක්කා සවෙන්දරයයි හදන්නේ
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔය මොන ප්ලෑන් ගැහුවත් උනුත් මිනිස්සු නේ සුපර් හියුමන්ල නෙමෙයි නේ..ඕකුන්ට කරන්න පුළුවන් ලබ්බක් නෑ..බොරුවට පැනික් වෙන්න ඵපා..😁😁
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    ඔව්. අවුලක් තියෙනවා. දැන්වත් වැඩේ ආපහු සාමකාමි උනොත් හොදයි.
     

    ilovezest

    Junior member
  • Nov 4, 2010
    52
    59
    18
    Colombo
    www.zestgirls.lk
    අද තාම social media බ්ලොක් නෑ නේද...
    පොලිසිය මේක control කරන්න එන්නේ නෑ නේද...
    තාම මේ curfew වෙලෙත් තැන් තැන්වල ගිනි ඇවිලෙද්දිත් හෙට උදේම curfew අයින් කරනවාලු නේද...

    මට විතරද හිතෙන්නේ දැන් දැන් උන්ගේ script එක හොදට play වෙනවා කියලා....

    මේක out of control ගියොත් මාසෙක උත්සාහය අපතේ යයි.

    මතක තියාගන්න ඕනි අපිට ඕනි #GoHomeGota2022 වගේම මේකේ සාමකාමීබවත් රැකගැනීමයි.

    සාමකාමී මහජන අරගලයට ජය💪🏻❤️

    Copied
    ow ban me gewal gini ganna seen eka nam tikak sekai wage.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    නන්දෙ ගවයා යන්නේ කොහොම ඩ්‍රාමා එකකින් ද?
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    ඔය මොන ප්ලෑන් ගැහුවත් උනුත් මිනිස්සු නේ සුපර් හියුමන්ල නෙමෙයි නේ..ඕකුන්ට කරන්න පුළුවන් ලබ්බක් නෑ..බොරුවට පැනික් වෙන්න ඵපා..😁😁
    මෙහෙමයි. ඔය ගෙවල් , වාහන වගේ ඒවා උන්ට නතිං. අනික තමන්ගෙ නමට නැති විෂාල ධනයක් එයාලගෙ හෙන්චයියන්ට තියෙනවා. එක නිසා මෙකෙන් කෙළ උනොත් කෙළ වෙන්නෙ අපිට. පට්ට මොරාල් එකක් තියෙනවා දැන් ගෙවල් ටික ගිනි තිබ්බට , ගහන්න ආපු එවුන්ට පැය ගානක් ඇතුලත return එක දීපු නිසා. ඒත් එවා කිසි කෙනෙක් ආරක්ෂා කරෙ නෑ. කවුරුවත් ඒවා නවත්තන්න Try කරෙත් නෑ (මං දැක්ක විදියට). මේ සීන් වලින් වෙන මිනිස්සුන්ගෙ Hidden Agendas උනත් කිසි ගේමක් නැතුව ගොඩ දාන්න පුලුවන්.
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    පිස්සු කියවන්න එපා බං මිනිස්සු නැතිව මොන script ගැහුවත් වැඩක් නෑ, දැන් උන් දන්නවා මිනිස්සු බහුතර ය උන් එක්ක නෑ කියලා 😂
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    this is a Drama written, by Wimal and produced by MR-GR joint production team. That is the reason he is not to be seen .
    He wanted Dr. PB and Basil out which he achieved.
    So now he wants govt to function under GR who ruined the country through idiotic Military mentality.
    if not when people asked GR to go why should we worry about PM
    violence had helped GR to be in power , the same way national security became an issue after Easter Bomb!
    violence can never achieve anything other than destruction and loss of lives and property. Only JVP resort to violence to capture power and used it to ruin the country in 71 and again in 89-90.
    So stop violence and agitate for the cause and do not fall to pray of this Drama which is well set one.
    No PM can survive under executive presidential system in unless you are in the same book with GR. If the pm is from different party with parliamentary majority still it will fail (eg CBK 2004 , MS 2018- 52 day govt). at the moment only SLPP have near 2/3 majority and this is clear from recent vote for dy speaker!
    MR will come back! with more power and vigor