1. NightRaven

    ~ElaKiri Xiaomi Help Desk~

    Ow ban matat kela wela inne man order karapu hk item ekak un DHL danawalu heta. Mokak weida ban...DHL Ena Hama item ekakma custom eken open karanawada :oo::oo:
  2. NightRaven

    ~ElaKiri Xiaomi Help Desk~

    Machanla man Geekbuying eken redmi note 2 ekak order kara. Eka HK warehouse lu thiyenne. TNT danna ba lu...Man kiwwa DHL danna kiyala..TRCSL case ei da ban?:confused::confused::confused:??
  3. NightRaven

    ජෙල් වලට විකල්පය....!!!!!

    maath ada try kara machan..aulak na gel wagemai.. Thanks;)
  4. NightRaven

    SEO Free training

    Denna rep nam na machan :( ..puluwannam matath pm ekak dapan..Thanks
  5. NightRaven

    Guys help!!

    Skype puluwan neda??:confused::confused:
  6. NightRaven

    Guys help!!

    ow ban maath oya magul gana danna:no::no: anyway thanks 4 da reply :)
  7. NightRaven

    Guys help!!

    මචන් ලා මම Sony Ericsson Xperia Mini phone එකක් ගන්න හිතන් ඉන්නවා..පාවිච්චි කරපු උන් ඉන්නවනම් කියපල්ලකො මේ phone එකේ quality එක කොහොමද කියලා? ලෙඩ දෙනවද?:confused::confused:
  8. NightRaven

    පොඩි උපදෙසක්...

    මචංලා මම Laptop Charger එකක් ගත්තා Unity එකේ PC Partner ලා ගෙන් (3moths warrenty) සීන් එක කියන්නේ අද හවස ඉදන් Charger එක වැඩ කරන්නෑ:angry:, කරුමෙට warrenty පෙරේදායින් ඉවරයි :confused:...warrenty ඉවරවෙලා තාම දවස් 2යි නිසා පොඩ්ඩක් කතා කරලා warrenty claim කරගන්න පුළුවන් වෙයි නේද මචං ??
  9. NightRaven

    Stock Market Part III Technical Analysis (AmiBroker)

    බොහොම ස්තූතියි මචෝ:):):):)
  10. NightRaven

    Stock Market Part III Technical Analysis (AmiBroker)

    එළ Thanks machan:cool::cool:
  11. NightRaven

    ** අවාරේ සිරිපා කරුණාව **

    මොන මගුලක් ද :growl::growl: rep දෙන්න බෑ කියන්නේ :confused::confused:
  12. NightRaven

    ** අවාරේ සිරිපා කරුණාව **

    Elakiri මචං!!:yes::yes: සිරිපාදේ ගියාට , මම අවාරේ නම් ගිහිල්ලා නෑ:no::no: කකුල් දෙකට Sorry.Com වගේ ඇති නේ :lol::lol:
  13. NightRaven

    Stock Market Part III Technical Analysis (AmiBroker)

    මචං පොඩි help එකක් ඕනේ..:( latest ම database එක දෙන්න පුළුවන්ද- 14/11/2011 වගේ .. ලොකු උදව්වක් :):)
  14. NightRaven

    JDownloader~ගැන~දැනගමු

    Thanks machan!! :D:D
  15. NightRaven

    “ඔහු කියූ ලෙසම මරණය පෙනි පෙනී ලිබියාව හැර ග&#3

    ඕවා ගනන් ගන්න එපා සහෝදරයා..සමහර නපුංසකයො ඉන්නවා බොරු ජාති ආලයක් මවා ගෙන "මම පොර" කියලා පෙන්නන්න උත්සහකරන..ඒ වගේ උන්ට හම්බයෙක් පඩයක් ඇරියත් ඇති උන්ගෙ ජාති ආලය ඇවිස්සෙන්න..හැබැයි උන් තමයි පිටරටට කඩේ ගිහිල්ලා අන්තිමේදී මේ රට කාබාසිනියා කරන්නෙ..අපි බෞද්ධයො හැටියට මේ වගේ උන්ට අනුකම්පා කරන්න ඕනේ:)...
  16. NightRaven

    lasith malinga >report dis

    Reported!!:angry::angry::angry::angry:
  17. NightRaven

    Money Receivable Verified Paypal එකක් හදාගමුද?

    machanla mata podi help ekak onee... mama Malaysian PayPal account ekak haduwa Malaysian address ekakata...eka unverified ekak 1. mata emoney receive karanna puluwanda? 2. Eken ebay eke badu ganna puluwanda?

    No contents