මැතිවරණ පරාජය advice
මැතිවරණ ජයග්‍රහණය සැමරීම වගේම මැතිවරණ පරාජයකින් පසුව දැනෙන වේදනාව අඩු කර ගැනීමත් මානසික සෞඛ්‍ය රැක ගන්න වැදගත්.
මේ තත්ත්වය වැඩි වුනොත් කාර්යක්ෂම තාවයට බලපානව වගේම ඇතැම් විට ජීවිත හානි කර ගන්නත් පුළුවන්
එම නිසා පරාද වූ අය තමන්ගෙ මානසික සෞක්‍ය ගැන හිතන්න ඕන වගේම...