ඉරාජ්ව පුද්ගලිකව දන්න උන් මේකෙ ඉන්නව ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,456
    32,183
    113
    ඉරාජ්ව පුද්ගලිකව දන්න උන් මේකෙ ඉන්නව ද?

    උඹලට පුලුවන්නම් iraj ගෙන් අහපං දැන් ගෝට ලංකාවට paypal ගන්න ක්‍රමයක් හැදුවද කියල?
    මොකා කීවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික ඔස්තාර්ල ඕක මෙහෙට ගෙන්න දෙන්නෙ නැහැ නේද? :rolleyes:
     
    • Like
    Reactions: silentsahan

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    උඹලට පුලුවන්නම් iraj ගෙන් අහපං දැන් ගෝට ලංකාවට paypal ගන්න ක්‍රමයක් හැදුවද කියල?
    මොකා කීවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික ඔස්තාර්ල ඕක මෙහෙට ගෙන්න දෙන්නෙ නැහැ නේද? :rolleyes:

    මම දන්නා විදියට paypal එදවස් වල ( ඒගොල්ලෝ පටන්ගන්න කාලේ ) ලංකාවට දෙන්න අවා... එතකොට ලංකාවේ මහබැංකුව , ලංකාවේ බැංකු , ලංකාවෙන් export කරන කට්ට්ටිය මේකට විරුද්ද උනා

    දැන් මේක ලංකාවට දෙන්න කියල පින්සෙන්ඩු උනාට paypal නොමිලේ දන්නේ නැ..මොකද දැන් paypal වලට ලංකාව නොසැලකිය තරම් පොඩි මර්කෙට් එකක්... ලංකාවේ මහබැංකුව වියදම් කරලා යටිතල පහසුකම් හදලා ලංකාවේ බැංකු හදාගන්න ඕනේ... එහම උනොත් දෙන්න පුළුවන්

    https://www.youtube.com/watch?v=3ZzurcU5IjA (17.00 ඉදල බලන්න)
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කප්රුක.com කරන එකා තමයි ඕකට ඉස්සෙල්ලම විරුද්දධ වෙන්නෙ. :yes:
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    702
    759
    93
    මම දන්නා විදියට paypal එදවස් වල ( ඒගොල්ලෝ පටන්ගන්න කාලේ ) ලංකාවට දෙන්න අවා... එතකොට ලංකාවේ මහබැංකුව , ලංකාවේ බැංකු , ලංකාවෙන් export කරන කට්ට්ටිය මේකට විරුද්ද උනා

    දැන් මේක ලංකාවට දෙන්න කියල පින්සෙන්ඩු උනාට paypal නොමිලේ දන්නේ නැ..මොකද දැන් paypal වලට ලංකාව නොසැලකිය තරම් පොඩි මර්කෙට් එකක්... ලංකාවේ මහබැංකුව වියදම් කරලා යටිතල පහසුකම් හදලා ලංකාවේ බැංකු හදාගන්න ඕනේ... එහම උනොත් දෙන්න පුළුවන්

    https://www.youtube.com/watch?v=3ZzurcU5IjA (17.00 ඉදල බලන්න)

    Thanks

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    පේපැල් නම් ලංකාවට එන්නේ නෑ මාකට් එක පොඩි හින්දා
    එත් Stripe එන්න කැමති ,
    ඒත් තියෙන නීති වලට අනුව lankawe financial institute ekak ekka එකතු වෙලා කරන්න ඕන,
    ඒ උනාට කැමති නෑ ලංකාවේ financial institute එකක් එක්ක එකතු වෙලා කරන්න, උන් කැමති independent operation ekak කරන්න
    ඔන්න ඔය ප්‍රශ්නේ විසදුවනම් අඩුම ගානේ stripe හරි ගන්න තිබ්බා අපිට
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    මාකට් එක පොඩි නිසා පේපැල් ලංකාව දෙන්නෙ නෑ කියන උදවිය තව හොයල බැලුවොත් හොඳයි.

    අපිට වඩා පොඩි රටවල් ඕනතරම් ඒවට පේපැල් තියෙනව
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,456
    32,183
    113
    මාකට් එක පොඩි නිසා පේපැල් ලංකාව දෙන්නෙ නෑ කියන උදවිය තව හොයල බැලුවොත් හොඳයි.

    අපිට වඩා පොඩි රටවල් ඕනතරම් ඒවට පේපැල් තියෙනව

    :yes: කිතුල්ගහට නැගල කියන කතා බං ඕව. market එක වැඩි වෙන්න service එක දුන්නොත් නෙවේද? මාර රටක් මේක :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,456
    32,183
    113
    123.png

    පුක කහන බඩු :rolleyes:
     
    • Like
    Reactions: Any.key

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,440
    113
    මාකට් එක පොඩි නිසා පේපැල් ලංකාව දෙන්නෙ නෑ කියන උදවිය තව හොයල බැලුවොත් හොඳයි.

    අපිට වඩා පොඩි රටවල් ඕනතරම් ඒවට පේපැල් තියෙනව

    ඒ රටවල් වල economy ඵක කොහොමද..:oo:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,440
    113
    :yes: කිතුල්ගහට නැගල කියන කතා බං ඕව. market එක වැඩි වෙන්න service එක දුන්නොත් නෙවේද? මාර රටක් මේක :P

    උඹ හිතනවට වඩා සංකීර්ණ ප්‍රශ්නයක් මේක..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,456
    32,183
    113
    උඹ හිතනවට වඩා සංකීර්ණ ප්‍රශ්නයක් මේක..

    උඹ කොහොමද මම හිතන විදිය දන්නේ?:rolleyes:
    market එකක් වැඩිවෙන්න market එක open කරන්න ඕන.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,440
    113
    උඹ කොහොමද මම හිතන විදිය දන්නේ?:rolleyes:
    market එකක් වැඩිවෙන්න market එක open කරන්න ඕන.

    උඹේ කථාවෙන් තේරුම් ගන්න පුළුවන්.:rolleyes: