මට පොඩි උදව්වක් ඔනී.
ඔයලා දාන්නවා නේද අර කවියක් තියෙන්නේ,
"කණ්ඩලේ දෙන්නා දෙපලේ දක්කනවා....."
එකෙ අන්තිම පදේ තියෙන්නේ මට මතක විදියට "කන්නේ කරවලයි කල පවට..." වගේ කියලා.අන්න ඒකේ මෑද පේලී ටික දන්නවාද? අපෙ පුන්චිගේ දුවට එකෙන් කරත්ත කවියක් ලියන් එන්න කියල එකයි.......
ආ තව එකක්, අර තව කවියක්(or song) තියෙන්නේ,
"වරෙල්ලා වරෙල්ලා සින්හල අවුරුද්ද ඈවිල්ලා..."
"ඈවිල්ලා ඈවිල්ලා වෑල්ලේ පදිමු රන් ඔන්චිල්ලා....." කියලා.අන්න ඒක ඔන්චිලි කවියක් නේද? දන්න කෙනෙක් කියනවද බලන්න....