මහින්ද ද යුද සැලසුම් කලේ. එහෙනම් හමුදාපති ඔනෙ නැහැනෙ,යකෝ හොදම හමුදාපති කිව්වෙ කව්ද එස්එෆ් එහෙනම්?ඔව් ඉන්දියාවට චිනෙට පු* දුන්නෙ කව්ද කියලා පෙනවා ඉන්දියාවට චිනෙට රටෙ සම්පත් කුනු කොල්ලෙට දෙන එකෙන්.ඔහොම දුන්නනම් ඇමෙරිකාව උන්ගෙ හමුදාවම එවලා යුද්දෙ දිනලා දෙයි.එස්එෆ් යුද්දෙදි කරපු කාර්ය දන්නවා...