most influential people in the world: Vote for මහින්ද

Apr 15, 2011
31
3
0
මචං ලංකාවෙ මුදල් නාස්ති කරේ නැති නායකයො හිටියෙ කවදද/කොහෙද? අඩු ගනනෙ මහින්ද යුද්දෙ දින්න... ඉස්සරහට කරන්නෙ මොකක්ද කියල දැක්මක් තියෙනව... අනිත් ඔක්කොම කට්ටිය කරේ සල්ලි නාස්ති කරන ගමං පිස්සු කෙලින එක නේද ?

අරයා හොරකං කරා මෙයා කරා කියලා එක හරි කියලද ඔයා කියන්නෙ, ඔවා නුවනැත්තො කියන කතා නෙමෙ.මහින්ද තමා ලංකාවෙ බිහුවුන ලොකුම හොරා. සක්විති වගෙ 100 දහස් ගුනයක් සල්ලි ගිලපු කෙනා. මොකක්ද මහින්දගෙ දර්ශනය.නැදැයො පිරිවරාගෙන කොටි ගනන් ගිල ගිල කරන ව්‍යාපෘති ගැන ද ඔයා කියන්නෙ.හම්බන්තොට ඇවිත් බලන්න කරලා තියෙන ගොන් වැඩෙ. බඩු මිල වැඩි . යුද්දෙ දිනන්න ප්‍රධාන වැඩ කොටසක් කරපු හමුදා නායකයා හිර කරපු මහින්දවගෙ හොරෙක්ට චන්දෙ දිපු එක වැරදි.
 
Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ලෝක හොරා;9864871 said:

    එතකොට මහින්ද වෙනුවට ඡන්දෙ දෙන්න කියන්නෙ කාටද?
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ලෝක හොරා;9864871 said:
    අරයා හොරකං කරා මෙයා කරා කියලා එක හරි කියලද ඔයා කියන්නෙ, ඔවා නුවනැත්තො කියන කතා නෙමෙ.මහින්ද තමා ලංකාවෙ බිහුවුන ලොකුම හොරා. සක්විති වගෙ 100 දහස් ගුනයක් සල්ලි ගිලපු කෙනා. මොකක්ද මහින්දගෙ දර්ශනය.නැදැයො පිරිවරාගෙන කොටි ගනන් ගිල ගිල කරන ව්‍යාපෘති ගැන ද ඔයා කියන්නෙ.හම්බන්තොට ඇවිත් බලන්න කරලා තියෙන ගොන් වැඩෙ. බඩු මිල වැඩි . යුද්දෙ දිනන්න ප්‍රධාන වැඩ කොටසක් කරපු හමුදා නායකයා හිර කරපු මහින්දවගෙ හොරෙක්ට චන්දෙ දිපු එක වැරදි.

    ඔයා වගේ අ‍ධෝ මුකයෙන් කතා කරන කීප දෙනෙක් ඉන්නව තමයි. මෙතෙක් ලංකාවෙන් බිහිවුනු හොඳම නායකයා මහින්ද බව වසන් කරන්න ඔය අධෝ මුක වලට බැහැ. ඒක ඇස් පනා පිට පේන්න තියන දෙයක්. ලංකාව ස්වාධීනව ඔලුව උස්සන්න ට්‍රයි එක දෙනකොට ඔයා වගේ පාහරයින්ට දරා ගන්න බැහැ. අපිත් මේ ලංකාවෙ තමයි ජීවත් උනේ. මහින්දට කලින් හිටපු අයත් දැකල තියනව ඒ අය කරපු වැඩත් දැකල තියනව. ෆොන්සේකව හිර කරපු වැඩේ වැරදියි තමයි. ඒත් ඒ නිසා මහින්ද එලවනව කියන්නෙ ලංකාවට මෙතෙක් සිද්ධ වෙච්ච හොඳම දේ විහිං නැති කරගන්නව කියන එක.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ලෝක හොරා;9864974 said:
    කව්ද එයාලට චන්දෙ දෙන්න කියන්නෙ.මහින්ද වගෙ ලෝක හොරෙක්ට දෙන එක වැරදියි

    නම කිව්ව නං නේද හොඳ අනිත් අයටත් දැනගන්න... :D
     
    Apr 15, 2011
    31
    3
    0
    රඹා;9864971 said:
    ඔයා වගේ අ‍ධෝ මුකයෙන් කතා කරන කීප දෙනෙක් ඉන්නව තමයි. මෙතෙක් ලංකාවෙන් බිහිවුනු හොඳම නායකයා මහින්ද බව වසන් කරන්න ඔය අධෝ මුක වලට බැහැ. ඒක ඇස් පනා පිට පේන්න තියන දෙයක්. ලංකාව ස්වාධීනව ඔලුව උස්සන්න ට්‍රයි එක දෙනකොට ඔයා වගේ පාහරයින්ට දරා ගන්න බැහැ. අපිත් මේ ලංකාවෙ තමයි ජීවත් උනේ. මහින්දට කලින් හිටපු අයත් දැකල තියනව ඒ අය කරපු වැඩත් දැකල තියනව. ෆොන්සේකව හිර කරපු වැඩේ වැරදියි තමයි. ඒත් ඒ නිසා මහින්ද එලවනව කියන්නෙ ලංකාවට මෙතෙක් සිද්ධ වෙච්ච හොඳම දේ විහිං නැති කරගන්නව කියන එක.

    මම නම් ලොක හොරෙක් වෙනුවෙන් කතා කරන්නෙ නැහැ.එවගෙ කෙනෙක් වෙනුවෙන් කතා කරන අය තමා අධොමුකයෙන් කතා කරනවා ඇත්තෙ.මහින්ද ගියොත් නම් එයාට එයාගෙ නැදැවරිගෙට ලොකෙ හොදම දෙවල් නැති වෙනවා. එක නිසා එ අයනම් යන්නෙ නැහැ, එත් ලෝක හොරා නම් අධෝ මුකයෙනුත් හිනා වෙනවා ඇති මම මෙච්චර රටෙ සම්පත් වලට කෙලින කොටත් මට චන්දෙ දෙන ගොන්නු ඉන්නවා කියලා.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    vena kata hari.
    denna ethana ona tharam inne. :yes:

    ඔතන පැවැත්වෙන්නෙ ලංකාවෙ ජනාධිපතිවරයා තෝරන මැතිවරණයක් නෙවෙයි. ලංකාවෙන් යම් පුද්ගලයෙක් ගෙ නමක් තියනවා. ජනාධිපතිවරණයෙදි ඕන එකෙකුට චන්දය දී ගනිං.දේශපාලන කුහකත්වයක් නැත්නම් ලාංකිකයෙකුට මිසක් වෙන කාටවත් වෝට් කරන්න පුලුවං ද?
     
    Apr 15, 2011
    31
    3
    0
    නම කිව්ව නං නේද හොඳ අනිත් අයටත් දැනගන්න... :D

    හොරුන්ටචන්දෙ දෙන්න එපා කියලා කියන්නෙ. ඔයාට එකවත් තෙරෙන්නෙ නැහැනෙ.මොකද ඔයාට ඔකකොම හොරු වගෙ පෙන නිසා.ඔයාට ඔයාගෙ අම්මා තාත්තාවත් පෙන්නෙ එ විදියටද?
     
    Apr 15, 2011
    31
    3
    0
    රඹා;9865020 said:
    ඔතන පැවැත්වෙන්නෙ ලංකාවෙ ජනාධිපතිවරයා තෝරන මැතිවරණයක් නෙවෙයි. ලංකාවෙන් යම් පුද්ගලයෙක් ගෙ නමක් තියනවා. ජනාධිපතිවරණයෙදි ඕන එකෙකුට චන්දය දී ගනිං.දේශපාලන කුහකත්වයක් නැත්නම් ලාංකිකයෙකුට මිසක් වෙන කාටවත් වෝට් කරන්න පුලුවං ද?

    අපි දෙශපාලන අදබාලයො නෙමෙ.මහින්ද වගෙ හොර නායකෙයෙක් කොහෙදිවත් පෙරට ගන්න නරකයි.
     
    djnish

    Member
    Dec 20, 2008
    362
    11
    0
    ලෝක හොරා;9865043 said:

    ane palayan hora yanna
    thoge id ekath hora thoge janmeth hora tho anith mununta hora kiyanne tho hadiyan issella :lol:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ලෝක හොරා;9865043 said:
    අපි දෙශපාලන අදබාලයො නෙමෙ.මහින්ද වගෙ හොර නායකෙයෙක් කොහෙදිවත් පෙරට ගන්න නරකයි.

    තෝ වගේ ‍එකෙක් හැදුවට වඩා හොඳයි සරමෙ පිස්සනං:lol::lol::lol:
     
    Apr 15, 2011
    31
    3
    0
    ane palayan hora yanna
    thoge id ekath hora thoge janmeth hora tho anith mununta hora kiyanne tho hadiyan issella :lol:

    මෙ අයිඩි හොරකන් කරපු එවා නෙමෙ මුසලයෝ..පල පල මගෙ අයිඩි ගැන හොයන එකෙ මහින්ද කරන හොරකන් බලපන් මොඩයා.
     
    REP+

    Member
    Apr 3, 2011
    16
    6
    0
    මහින්ද දිනුවොත් එහෙම ජනාධිපති අරමුදලෙන් කොටි 300 ක් විතර වියදම් කරලා
    රජ පාටියක් දායි .
     
    djnish

    Member
    Dec 20, 2008
    362
    11
    0
    ලෝක හොරා;9865085 said:
    මෙ අයිඩි හොරකන් කරපු එවා නෙමෙ මුසලයෝ..පල පල මගෙ අයිඩි ගැන හොයන එකෙ මහින්ද කරන හොරකන් බලපන් මොඩයා.
    tho me site eke inne hoda unp maralayak wennati ati ekay hora id ekain awith mehta buranne. :lol: ane yako thota wena eka balapan thawa tikakalayakin thoge kalkriyawa hoda ne thota real life eketh mewata gewanan wey man kuwe adahana agamak anuwa
    mokada yako anunta dosh dewo tiyana munsuta tamanata sapa wenwa kiyala man ahala tiyanwa
    thoge wadema anunta sapa karana ekane.. :lol:
    balapan man kiyanne boruda kiyala sorry tama hode :(
     
    • Like
    Reactions: රඹා

    REP+

    Member
    Apr 3, 2011
    16
    6
    0
    රජ ගෙදරින් විසික්කරන කටු හරිම වැදගත් ඔය කටු කන අයට
     
    • Like
    Reactions: v7soft