1. M

    Honda CB Trigger 150

    Sirawatama... patta bike eka. mage eka 1yr 7month wage. eth eke second hand market 1k ne ban. :'( mata ada epa una sale ekata gihin. hadisiyakta wikunna ona nisa gihin ahuwa. gaannan kiwwama epa wenawa. Trigger ekakma hoyana kenek innawa nam set kranna..
  2. M

    Honda CB Trigger 150

    Hornet 160 ට වඩා Trigger එක හොදයි.. මං හිතන්නේ
  3. M

    HONDA CB Trigger 2015 For sale.

    :no::no::baffled:
  4. M

    Honda CB Trigger 150

    හේතුවක් නම් දන්නැ.. පට්ට බයික් එක.. මගේ එක දෙනවා. නොදී බැරි කමට.. ලින්ක් එක.. දන්න කෙනෙක් ඉන්නව නම් සෙට් කරනන් සහෝ.. ඒකේ අගේ දන්නේ පැදපු එකෙකම තමයි https://ikman.lk/en/ad/honda-cb-trigger-2015-for-sale-colombo-84
  5. M

    Need a bike

    මචං මේක මොකෝ http://www.elakiri.com/forum/showthread.php?p=22522601#post22522601
  6. M

    HONDA CB Trigger 2015 For sale.

    මචංලා.. Trigger එකක් හොයන කෙනෙක් එහෙම ඉන්නව නම් මේක සෙට් කරලා දෙන්නකෝ.. පළමු අයිතිකරු තනි පාවිච්චිය හොදම තත්වයෙන් ඇත Original බැටරිය ආදායම් බලපත්‍රයි 2018 අප්රෙල් දක්වා ලීටරයට 55KM නුගේගොඩ - විජේරාම https://ikman.lk/en/ad/honda-cb-trigger-2015-for-sale-colombo-84
  7. M

    HTC M9 එකක් ගන්න හැදුවෙේ

    HTC M9 එකක් ගන්න හැදුවෙේ මං HTC M9 එකක් ගන්න හැදුවෙේ.. මහරගම, නුගෙේගොොඩ අවට තියෙෙන හොොදම පොොට් එක මොොකක්ද ගන්න? මහරගම The Smart Phone Shop (BOC ඉස්සරහා) ඒක හොොදද? ගනන් නම් ටිකක් ශෙේප්...
  8. M

    බයික් එකට ෆුල් ඉන්ෂුවරන්ස්?

    mage eka aluthma ekak bro.. :oo:
  9. M

    බයික් එකට ෆුල් ඉන්ෂුවරන්ස්?

    බයික් එකට ෆුල් ඉන්ෂුවරන්ස්? බයික් එකට ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාගන්න ඕන. මොකක්ද හොද එක? වාත වෙන්නේ නැතිව වැඩ ටික වෙන?:eek:
  10. M

    නිවසක් මිලදී ගැනීමට ණය පහසුකම්

    නිවසක් මිලදී ගැනීමට ණය පහසුකම් මට ගෙයක් ගන්න ඕන. දැනට බලලා තියෙන ඒවයි හැටියට ලක්ෂ 50ක් විතර ණයක් ඕන. ඔප්පුවක් එහෙම තියන්න පුළුවන්. මගේ මාසික වැටුප රු.60,000යි. මට ලක්ෂ 50ක් විතර ගන්න පුළුවන් වෙයිද මගේ වැටුපත් එක්ක.? මාසික වාරිකය දළ වශයෙන් කීයක් විතර වෙයිද? (12% වගේ පොළියකට) :(
  11. M

    Honda CB Trigger Review

    319500i machang. aluthinma gatte. meka mage eka nemei. me paatamai.
  12. M

    Honda CB Trigger Review

    Mamath ada gatta ban... :yes::yes::yes::yes::yes:
  13. M

    Honda Phantom

    35-45ක්... :O ඇඩෙනවනේ... volty එකක් තියනවා 200.000ක් කියනවා. X නම්බර් කිව්වා.
  14. M

    ~ ~ Elakiri Paddock ~ ~

    Honda Phantom 200 රෙජිස්ටර් කර ගන්න ක්‍රමයක් මන් Honda Phantom 200 ගන්න බැලුවා. ඒක un-registred. ගත්තොත් ඒක රෙජිස්ටර් කර ගන්න පුළුවන් ක්‍රමයක් තියනවද කොල්ලනේ?
  15. M

    Honda Phantom

    eka nam ehema thamai... eth nikan mokakda wage re-condition ekak thiyeddi padapu ekak ganna. :( niyama baandyak thiyenawa. penumen nam ela wage. :D un-registered. samanyen wenne kohomda process eka?
  16. M

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ehema seen ekak welada? math ganna beluwe Honda Phantom 200 ekak. register karanna berida den ethakota?
  17. M

    Honda Phantom

    matath a hati danumak ne... ekai meke thread ekak demme. :D
  18. M

    Honda Phantom

    Machoo.... Meka reg karanna puluwanda unregister ekak gaththoth? poth nethi nisa kohomda karanna wenne?
  19. M

    Honda Phantom

    Wedata yanna machooo... Nugegoda idala kohuwalata... athal ekatath padinawa.... 35k withara weda kiyala ekek kiwwa. shape a gaanath. :D
  20. M

    Honda Phantom

    30,000k withara pada ganna puluwannam athi ban.

    No contents