
අයිතිකාරයා අපි ආපහු ආවම උගේ තත්ත්වෙත් පෙන්නුවා. ජරා මනුස්සයෙක්. රුපියල් පන්දාහකට කොටන්න හදල ඒක දෙදාහකට බැස්සුවා. අන්තිමට රස්තියාදු වෙලා හරි සේරම සල්ලි අරන් ආව.

cruiser type බයික් මොනවද මචන් වෙන තියෙන්නේ මේ ගානට සෙට් වෙන?




la custom 1.50 කට ගන්න පුළුවන් කියල තමයි ගල හදන ඩයල් එක කිව්වේ.![]()
2ක් නම් බෑ මචන් දැනට. ට්‍රේල් බයික් එකක් ගත්තොත් නම් ගෙදර එන්න වෙන්නේ නෑ. standard/cruiser තමයි බලන්නේ(හම ගහන්න පුළුවන් sport කොයින්ද 1.50 ට).
leak බලන්න නම් වතුර වත් දාන්න වෙනවා මොකද දාර සේරම අත ගාල torch ගහලත් අතුල බැලුවට පෙනුනේ නෑ. balance නම් ලොකු අවුලක් දැනුනේ නෑ(ගල පැදලා custom එකක් පදිනකොට හැබැයි මොංගල් වගේ) හැබැයි accident වෙලා තියෙන්න පුළුවන් නැත්තම් මීටර් අලුතෙන් දාන්නේ නෑ නේ?
cruiser type බයික් මොනවද මචන් වෙන තියෙන්නේ මේ ගානට සෙට් වෙන?
(volty එක මචන් ටිකක් boring වගේ බන්. අන්තිම option එකට තමයි තියන් ඉන්නේ ඒක)
you must spread some reputation...blah blah blah.











අයිතිකාරයා අපි ආපහු ආවම උගේ තත්ත්වෙත් පෙන්නුවා. ජරා මනුස්සයෙක්. රුපියල් පන්දාහකට කොටන්න හදල ඒක දෙදාහකට බැස්සුවා. අන්තිමට රස්තියාදු වෙලා හරි සේරම සල්ලි අරන් ආව.
mother of inline 4s
කවුද අලුත් එක්කෙනා?
uba gawa galak thibba neda?aluth kena gullarm eka machan.uba gawa galak thibba neda?
තවම තිබේ.![]()
අර phantom ලබු ගෙඩිය වගේ නෙමයි. කොහේ හරි ගිහිල්ල ආවම හිනා වේවි බයික් එකෙන් බහින්නේ.
sadde wadi redde beat can eka nisa. thawa tikakin gihin original exhaust ekak aran enawa. 
yamaha mt 07(fz 07) ekak thiyenawa brand new unreg..one kukulek innwanm pm ekak dapan..(2014,1000km)..
original reg karanna arrange karala denna puluwan..

1297 ලොක්කා,
මොකෝ සද්දයක් නැත්තේ. එහෙන් මෙහෙන් රේස් තියනවා.
අපිත් ආසයි විස්තර දැනගන්න. 2016 Moto GP බයික් වලට එක එක කතා.
ඩැනී කියනවා, RC එන්ජින්, සස්පෙන්ෂන් අව්ල් තියනවලු,
VR 46 කියනවා M1 එකට වැඩි බලයක් තියනවා වගේලු.
ඔය බයික් දෙක ගැන පොඩි විස්තරයක් දාපන්කෝ මචෝ.![]()






මේක දැකල මානසිකව වැටිලා දණහිස් තුවාල උනා සිංහලු.
rs250r මුණක් දාල ගලට.