1. duli_ultimate

    Sony or LG LED TV???

    මගෙත් මේකම තමා තියෙන්නේ. සබ් පේන්නේ වෙන මොනාද සිම්බල් වගේකින්. නැද්ද සබ් වැඩ කරන්න පුලුවන් විදිහට හදගන්න සිස්ටම් එකක්?
  2. duli_ultimate

    Sunglasses??or frames?

    කොටුව ස්ටේශන් එක ඉස්සරහ පාලම උඩ ඔය ෆ්‍රේම් එක තියෙන එක විකුනනව. 700ට අඩුවෙන් ගන්න පුලුවන් වීදුරු එක. ප්ලාස්ටික් එකත් තියෙන්වා. රෙප්ලිකා උනාට ඔරිජිනල් කොලිටි එකට සෑහෙන්න මැචින්.
  3. duli_ultimate

    කෙල්ලෙක් යාලුකරගැනීම හොඳද?

    මේකේ කමෙන්ට් කරපු කොල්ලන්ගෙන් 65% ක් විතර තාම තනිකඩව ඉඳන් උපදෙස් දීලා වගේ
  4. duli_ultimate

    Sangeeth - Wayo - Api Sanasille

    "ටිකිරි ලියා" ඩාන්සින් ස්ටෙප්ස් ටිකක් තියෙන්නේ. :D
  5. duli_ultimate

    First ever super car in Sri Lanka " Vega" from CodeGen

    කාර් හදන්න කලින් ස්කූටරයක්වත් හදල හිටියොත් ලොකු දෙයක් :P
  6. duli_ultimate

    රක්ෂණයක්

    http://www.elakiri.com/forum/showthread.php?t=1627991
  7. duli_ultimate

    ඇයි ලංකාවට මෙහෙම වුනේ

    අසාදාරනයි වගේ දැනෙනවා තමයි මචන්. මෙහෙම අඩුවට ලන්කාවට වාහන ආවොත් ඔක්කොම අය ගන්න ගිහින් ආර්තිකේ සම්පූර්නෙන්ම කඩන් වැටෙනවා. ටැක්ස් එක අඩු වෙලා රාජ්‍ය ආදායම අඩු වෙනවා විතරක් නෙමේ ලන්කාවේ සල්ලි හෝ ගාල පිටරටට යන්න ගියාම රුපියලේ අගය බිමට වැටෙනවා.
  8. duli_ultimate

    Salli Malli

    මූ මේ 83 000ක් ඉතුරු කරල කියවනවද කොහෙද!
  9. duli_ultimate

    In the jungle the mighty jungle

    theres a choir called "soul sounds" in sri lanka. they performed the mighty jungle at all stars finals in 2009 on MTV. that was awesome. find it if u can.
  10. duli_ultimate

    Gastritis :( please help

    1. තෙල් කෑම මිරිස් කෑම නවත්තන්න. 2. ස්ට්‍රෙස් එක අඩු කරගන්න. 3. ඊට පස්සේ හොඳ ආයුර්වේද බේත් දෙන තැනකට ගිහින් ( රාජගිරියේ වගේ ) තත්වේ කියලා බේත් ටිකක් ගන්න. 4. බේත් බොන ගමන් දවසට වේල් 4ක් විතර හොඳට බත් කන්න. 5. කොයි වෙලාවෙත් බඩගින්නක් දැනෙන්නේ නැති වෙන්න පොඩි පොඩි කෑම කන්න. ( පිටි කෑම වැඩිය එපා...
  11. duli_ultimate

    ගබ්සාවට වැඩි යමක්..

    ගෙදර කොන්ඩම් පැකට් දෙක තුනක් තියාගෙන හිටියනන් ඉවරයිනේ!
  12. duli_ultimate

    මොනව උනත් +18

    කොච්චර කට්ට කාගෙන ගෝල් එක දිහාට බඩගෑවත් වැඩක් නෑ ලක් එක හරි දෙයියන්ගේ බැල්ම හරි 20%ක්වත් තියෙන්න ඕනේ.
  13. duli_ultimate

    මාසෙකට කී පාරක් කෙල්ලව meet වෙනවද?

    කාලයක් මාසෙට දෙපාරක් හම්බුනා. කාලයක් සතියට 4 පාරක් හම්බුනා. දැන් නං කෙල්ලත් නෑ.
  14. duli_ultimate

    මහේලගේ සමුගැනීමට අකුල් හෙලන්නේ නිෂාන්තද

    ලෝක පූජිත ක්‍රීඩකයෙකුටවත් ගෞරවයෙක් ක්‍රීඩාවෙන් අයින් වෙන්න දෙන්නේ නෑනේ මේකේ ඉන්න මැටි හරක් ටික!
  15. duli_ultimate

    Interview සහ ක්‍රීඩා සහතික අදාලත්වය

    ඒක බලපාන්නේ ජොබ් එකේ ස්වභාවය අනුව. ටීචින්ග්, ඉන්ජිනියරින් වගේ දේවල් වලදි ස්පෝර්ට්ස් ලොකුවට බලපාන්නේ නෑ. ඒත් මාර්කටින්, HR මැනේජ්මන්ට් වගේ ඉන්ටර්විව් වලදිනං ස්පොර්ට්ස් වලට වැඩි වටිනාකමක් ලැබෙනවා.

    No contents