Sunglasses??or frames?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    මචන්, පිටකොටුවේ හොද සන්ග්ලාස් ගන්න තැනක් කියපන්?

    මෙන්න මේ වගේ frame එකක් ගන්න තැනක් තියනවා නම් මාරු... ලොකු උදව්වක්..

    Spy-Cyrus-Matte-Black-Sunglasses-_227421.jpg



    spy-fold.jpg



    923335-500x268.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Ray Ban පට්ට බං.. කොටුවෙ අනිවාර්යෙන්ම ඇති..:yes:
    පහළොවක් විතර වෙයි ඔය බ්‍රෑන්ඩ් එකේ සන්ග්ලාස් එකක් නම්..;)
     

    duli_ultimate

    Member
    May 13, 2011
    184
    9
    0
    Colombo
    කොටුව ස්ටේශන් එක ඉස්සරහ පාලම උඩ ඔය ෆ්‍රේම් එක තියෙන එක විකුනනව. 700ට අඩුවෙන් ගන්න පුලුවන් වීදුරු එක. ප්ලාස්ටික් එකත් තියෙන්වා. රෙප්ලිකා උනාට ඔරිජිනල් කොලිටි එකට සෑහෙන්න මැචින්.