කාලයක් මාසෙට දෙපාරක් හම්බුනා. කාලයක් සතියට 4 පාරක් හම්බුනා. දැන් නං කෙල්ලත් නෑ.
duli_ultimate Member May 13, 2011 184 9 0 Colombo Aug 13, 2014 #141 කාලයක් මාසෙට දෙපාරක් හම්බුනා. කාලයක් සතියට 4 පාරක් හම්බුනා. දැන් නං කෙල්ලත් නෑ.
isuru_feat Well-known member Apr 25, 2014 4,678 548 113 www.xiaomilanka.blogspot.com Aug 13, 2014 #142 No love
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Oct 18, 2014 #144 හැමදාම එනවා බං.. අද සෙනසුරාදා නිසා දවසෙම මෙහෙ තමා..
sandaru1rox Well-known member Dec 11, 2011 7,401 2 3,269 113 Oct 18, 2014 #145 හරියටම කොයි කාලෙකට පස්සෙද කියන්න බෑ ඉතින්. සමහර වෙලාවට සතියකට සැරයක් එත් මාස 3ක් විතර හම්බවෙන්න බැරි උන කාලත් තිබිලා තියෙනවා බං. ඇවරේජ් ගත්තොත් සති තුනකට සැරයක් වගේ තමා ඉතින්
හරියටම කොයි කාලෙකට පස්සෙද කියන්න බෑ ඉතින්. සමහර වෙලාවට සතියකට සැරයක් එත් මාස 3ක් විතර හම්බවෙන්න බැරි උන කාලත් තිබිලා තියෙනවා බං. ඇවරේජ් ගත්තොත් සති තුනකට සැරයක් වගේ තමා ඉතින්