ඒ කැබලෑව වැඩවාසය කරන ගම්භාර සිද්ධ සූනියම් දිව්යරාජෝත්තමයන් වහන්සේ, උන්නාන්සෙ තමයි අළුත් නුවර වැඩ වාසය කරන සියළු යක්ෂ සේනාධිපති අති උතුම් ශ්‍රී සිද්ධ දැඩිමුණ්ඩ දිව්යරාජෝත්තමයන් වහන්සේගෙ මහ ඇමති. උන්නාන්සේ අමාවක සිට පසලොස්වක දකවා දේව ආත්මයෙනුත් නැවත අමාවක දින දක්වා යක්ෂ ආත්මයෙනුත් වැඩ ඉන්නවා.