1. @media

    FB එකේ 80 දශකෙට යන්නෙ කොහොමේ ?

    "What would I have looked like in the 80s? Transform this photo into an authentic 1980s look while keeping my facial features and identity unchanged. Add realistic 80s fashion, hairstyle, makeup and vintage photography aesthetics"
  2. @media

    දළදා පෙරහැර පටන් ගන්න සදගලට අඩිය තිබ්බ ගමන් වැස්ස නවතිනවා දැකලා නෑ නේ.

    මේකෙ ගොඩක් කමෙන්ට් දාල තියනවනෙ බුදු හාමුදුරුවො ඕවා කිව්වෙ නෑ අරකයි මේකයි. මේක බුදු දහමේ එන එකක් නෙවෙයි මේක සංස්කෘතිකාංගයක්. බුදු හාමුදුරුවො කියල නෑ අපවත් උනාට පස්සෙ ඒවා අරගෙන කරඬුවක දාගෙන වන්දනා මාන කරන්න කියලා. මේ කරන්නෙ ජීවමාන බුදුරාජානන් වහන්සේගේ ධාතු වලට වන්දනාමාන කරන එක.
  3. @media

    Delivery වැඩට හොඳම Bike එක මොකක්ද?

    ඔය හීරො HF Deluxe එකක් නම් පට්ට ගැහුවා රිකවරි වලට ගිහින්. ආයෙ සුපිරි බාන්ඩෙ.. CT100 එකට වට පොඩ්ඩක් පහත් වගේ ඕක. තෙල් වැඩ යකා වගෙ.. යන්නත් පුලුවන් එහෙමම බරත් නෑ.
  4. @media

    දුටගැමුණුගේ මහා සටන බලන්න යමු

    අඩෝ ක්‍රේන් එකකුත් තියනවා :ROFLMAO:
  5. @media

    Ado GitHub Copilot fucked up karala bn. From Premium request to usage token based

    Dan company walin AI block karagena yanawa neda IP issues nisa?
  6. @media

    පරණ QR එක වැඩද?

    අද උදේ පරණ මොබයිල් නම්බර් එකෙන් ලොග් වෙන්න පුලුවන් උනා. එතකොට රෙජිස්ටර් වෙන්න බෑ. දැන් රෙජිස්ටර් වෙන්න පුලුවන්, හැබැයි දැන් පරණ මොබයිල් නම්බර් එක not found කියලා එනවනෙ.. ඔයාලටත් එහෙමද?
  7. @media

    Pickme uber

    මරු. මමත් අද ඇප් එකට රෙජිස්ටර් උනා. මම සතියකට පාරක් මාතර ඉඳන් කොල්ලුපිටි එනවා‍ කාර් එකේ. උපදෙසක් ඕනෙ මචන්ලා
  8. @media

    Part time insurnace agents here?

    bump
  9. @media

    Antivirus එකක් කියපල්ලා

    free antivirus ekak tiyanawa bn. https://www.bitdefender.com/en-us/consumer/free-antivirus
  10. @media

    Antivirus එකක් කියපල්ලා

    Bitdefender free eka daganin bn.
  11. @media

    ගාල්ල අකුරැස්ස කොහොමද ගංවතුර

    mehem aulak na bn. puluwan un matara paththata warella
  12. @media

    SLT 4G unlimited 5 එකේ

    ඔයාගෙ පැකේජ් එකේ daily GB ඉවර වෙලා අමතර පාවිච්චි කරපු GB ගාන. එක billing cycle එකක
  13. @media

    Rani Movie WebRIP 2025

    up
  14. @media

    Personal Loan සම්බන්ධ ගැටලුවක්

    https://www.facebook.com/groups/816535146165539/ me group ekatath gihin balanna nikan inna welawaka ;-)

    No contents