ඔන්න මමත් Elakiri එකට Join උනා... :)
අද ඉදන් මමත් EK Daily Active Member කෙනෙක් හොදේ... :rofl:
එහෙනම් මම මගෙ ලග තියෙන වටින කියන eBooks වගයක් ඔයාලත් එක්ක බෙදාගන්නයි හදන්නෙ!
අපිට නෑනෙ තනියම බදාගෙන කන පුරුද්ද! :P
But සමහර දේවල්නම් එහෙම කන්න බෑ.. :baffled:
මම පොඩිම එකෙන් පටාන් ගන්නම්. Making Money...