ඔන්න මමත් Elakiri එකට Join උනා... 
අද ඉදන් මමත් EK Daily Active Member කෙනෙක් හොදේ...
එහෙනම් මම මගෙ ලග තියෙන වටින කියන eBooks වගයක් ඔයාලත් එක්ක බෙදාගන්නයි හදන්නෙ!
අපිට නෑනෙ තනියම බදාගෙන කන පුරුද්ද!
But සමහර දේවල්නම් එහෙම කන්න බෑ..
මම පොඩිම එකෙන් පටාන් ගන්නම්. Making Money Online with Affiliate Marketing for Beginners
අපි කවුරුත් ආසයිනෙ ගෙදර ඉදන් Money හොයන්න.
එහෙනම් පටාන් ගමු.
මේක මුල ඉදන් Affiliate Marketing කියලදෙන Book එකක්!
Download
http://www.mediafire.com/?4jm9wter151jscv
තව තියෙනවා...
මුලින්ම මේ එක කරගෙන හොදට කියවන්න.
අනිත් පොත් ඉක්මනටම දෙන්නම්.