1. M

    රටේ සම්පත් විනාස වෙලා යන හැටි ජෙබ්බොත් කරන දෙයක් නැහැ

    තවත් සංගීත් කෙනෙක්, මූ කවදා හරි කියන්නේ මම හඳන්න හැදුවා, ඔපෙක් එකෙක් එපා කියුවා කියලා.
  2. M

    Bandarawela Land for lease

    awurudu 2n dekata agreement aluth karanna ooni, awurudu 5-6 wunath denna puluwan.
  3. M

    Bandarawela Land for lease

    kawuda malu chooti?
  4. M

    Bandarawela Land for lease

    Kawuda malu Chuuti? Kawuda malu Chuuti? ------ Post added on 1773047648 Sale Karanne na. long term denawa, initially 60000 pm. every year 10% wadi wenawa. awurudu 2n 2kata agreement aluth karanawa. ------ Post added on 1773047724
  5. M

    Bandarawela Land for lease

    බණ්ඩාරවෙල ශාන්ත තෝමස් පාරේ (වැවතැන්න පාරේ, නගරයේ සිට කිලෝ මීටර් 01ක් දුරින්) විදුලිය සහ නලජලය සහිත නිවසක් සහ පර්චස් 170ක ඉඩමක් බදු දීමට ඇත. බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහලට කිලෝ මීටර 1යි. ඉඩම වගාවක් සදහාද සුදුසුය. (වගාවට වතුර ගැනීමට ළිදක් ඇත) On St. Thomas Road (Wawatenna Road), Bandarawela...
  6. M

    බීමත්ව රිය දාවනයට දඩය ලක්ශ 5යි???? පේජ් කාරයො උස්සන් යනවා? ඇත්තද සීන් එක?

    https://www.gossiplankanews.com/2025/06/police-statement-news-of-fines-for-drunk-driving-is-false.html?m=1
  7. M

    උබලා බැන්දට පස්සේ පිට ගිහින් තියෙනවාද ?😋

    ඔව්, දෙන්නම රටින් පිට, සිංගප්පූරු ගියා..
  8. M

    Cardiologist Colombo help

    Dr.Aruna Kapuruge
  9. M

    BOC FLEX

    Mageth S21 ------ Post added on 1742662020
  10. M

    BOC FLEX

    Emulator detected කියලා එනවා,
  11. M

    බැංකුවකින් බැන්නා

    හූනියන් බැංකුවද? ඕකුන්ගෙ නන් ඉන්න එවුන් වැල්ලේ එවුන්ද කොහෙද? උන්ගේ වැරදි තියන් මට හෙන සද්දයක් දැම්මා, මම ඌව ගෙදර යන තැනටම වැඩේ ඇද්දා.. ඌට ගෙදර යන්නවුනා.
  12. M

    හාල් ප්‍රෂ්ණය ගැන ඩඩ්ලි කියන දේ - Let's Talk 👍

    ඕකට විසදුමක් දෙන්නන් නන් මුලින්ම ඔය ගොවීන්ට නිකන්/ අඩු ගානට බිත්තර වී, පෝර, කෘමිනාශක,වල් නාශක, අරවා මේවා දෙන එක නවත්නන්න ඕනි, එහෙම කරලා මුලදී, බැංකු ණයක් දීලා, අදාල අවශ්‍ය දේවල් හරි වෙළදපොල ගානට අරන්, වගාව කරන්න දෙන්න ඕනි. ඊට පස්සේ, ඒ යන වියදම අනුව ගොවීන්ට සැලකියයුතු ලාබෙකුත් එක්ක, වී ඒකකයක...
  13. M

    ඇයි බන් එකපාරම මෙහෙම උනේ

    puluwan ikmanata hospital ekakata yanna, siithala wathura eka paarata oluwata dammahama nahara pupuranna puluwan.
  14. M

    මාස 3 කට පස්සෙ pregnant කියල දැන ගත්තොත් මොකද කරන්න පුළුවන්? 🤔

    හුටා එහෙම එකක් දන්නේ නෑනෙ.. මම මේ බලනවා මොකෝ මේ ඔක්කොම එවුන් වලිගේ පාගන් වගේ comments දාලා කියලා.
  15. M

    මාස 3 කට පස්සෙ pregnant කියල දැන ගත්තොත් මොකද කරන්න පුළුවන්? 🤔

    මොනවද මේ මුන් කියන්නේ? යකෝ යන්නේ කොහෙද මල්ලෙ පොල් comments...
  16. M

    Diabetes වලට හොද ඩොක්ට කෙනෙක් (Colombo)

    machan.. puluwan nan Rathmalana golumadama handiye thiyenawa Sri Mangala rasa weda madura, aanna ekata pennanna.. siini walin wakugadu awul wena ekath nawaththala wade goda danawa.
  17. M

    ත්‍රීවීල් එලවපු එකෙක් නැනෝ කාර් එකක් ගත්තම.

    padika maaruwee over take karanne... Zebra ire overtake karanna ba.

    No contents