1. C

    ලක්ෂ දෙකක පමණ මාසික අදායමක් අතහැර ඉතාලි යාම

    Ow machan...amma, thaththa ekka..ge eyqla dunna..car eka mama gaththe
  2. C

    ලක්ෂ දෙකක පමණ මාසික අදායමක් අතහැර ඉතාලි යාම

    Milano inne ban..sponsor visa awe..eth sponsorge document case ekak nisa mage resident permit eka hadaganna widiyak na..
  3. C

    ලක්ෂ දෙකක පමණ මාසික අදායමක් අතහැර ඉතාලි යාම

    Ane manda machan..ennamai hithenne..thawa tikak hitiyoth marila yai..documnt nathuwa ballekwath ganam ganne na mehe
  4. C

    ලක්ෂ දෙකක පමණ මාසික අදායමක් අතහැර ඉතාලි යාම

    කිව්වා වගේම එන්න සල්ලි ගියේ නැහැ. පට්ට දුකක් විදින්නේ.. යුරෝ 1000 ක් හම්බවෙන්නේ..කුණු අදින්නත් තියෙනවා.. මාසෙට රූම් එකට 250 ක් යනවා. කන්න බොන්න 150 ක් විතර යනවා. යුරෝ 500 ක් ලංකාවට යවන්න පුලුවන්. එද්දි බර කිලෝ 80 යි. දැන් 60 යි. පැපොල හැදිලා තියෙන්නේ. කන්න බොන්න දෙන්න එකෙක්වත් නැහැ. තවම...
  5. C

    ලක්ෂ දෙකක පමණ මාසික අදායමක් අතහැර ඉතාලි යාම

    ඉතාලියට ඇවිල්ලා දැන් අවුරුද්දයි..කෙල උනා..
  6. C

    ලක්ෂ දෙකක පමණ මාසික අදායමක් අතහැර ඉතාලි යාම

    Ow machan...Mata yanna enna puluwan...Mata salli yanneth na me wadeta. Ticket ewa witharai
  7. C

    ලක්ෂ දෙකක පමණ මාසික අදායමක් අතහැර ඉතාලි යාම

    බොහොම ස්තූතියි මචන්ලා උත්තර වලට...තවම තීරණයක් ගත්තේ නැහැ...අයියා කිව්වට මස්සිනා තමයි මාව ගන්න යන්නේ...ලක්ෂ දෙකක් කියන්නේ මචන්ලා ඔක්කොම කරලා ලක්ෂයක් ඉතුරු කරන්න පුලුවන්..
  8. C

    ලක්ෂ දෙකක පමණ මාසික අදායමක් අතහැර ඉතාලි යාම

    අනේ මචංලා මම අවුරුදු 12 ක විතර කාලයක ඉදලා ෂොප් එකක් කරන්නේ. මට මාසෙට ලක්ෂ දෙකක පමණ ආදායමක් තියෙනවා...කාර් එකක් තියෙනවා. ප්‍රශ්ණ නැහැ. අපේ ළගම අයියා කෙනෙක් මට සල්ලි නැතුව ඉතාලියට වීසා එකක් ඇප්ලයි කරන්න හදන්නේ...මම බැදලා එක දුවෙක් ඉන්නවා අවුරුදු 5 ක පමණ. වයිප් ට කියලා ෂොප් එක ඇදන් යන්නත් පුලුවන්...
  9. C

    ගෑනිගෙන් මාමා කෝ කියලා අහලා මාව

    රුවුල කට් එකක් ගහලා ඉන්නේ බන්
  10. C

    ගෑනිගෙන් මාමා කෝ කියලා අහලා මාව

    මට වඩා මිටියි මචන් සෑහෙන්න
  11. C

    ගෑනිගෙන් මාමා කෝ කියලා අහලා මාව

    මේකයි මචන්ලා සීන් එක...අද මම දන්න අවුරුදු 60 ක විතර එකෙක් ඇවිත් මම නැති වෙලාවේ අපේ ෂොප් එකට. ඊට පස්සේ කෝ අද මාම නැද්ද කියලා අහලා ගෑනිගෙන්...ඊට පස්සේ ආයෙත් තා්තතද, මාමද වෙන වෙලාවට ඉන්නේ කියලා අහලා....ගෑනි කියලා නෑ ඒ මගේ මහත්තයා කියලා...මිනිස්සු ඇයි මචන්ලා එහෙම අහන්නේ...ගෑනි මට වඩා අවුරුදු 4 යි...
  12. C

    Kandy Hotel Buffet

    Topaz nam yanna epa machanla..Gu 70 i
  13. C

    Daraz mobil motor oil

    Mobil 10w30 Ada damme 13800/=
  14. C

    Daraz eke Camera

    Daraz eken Wifi Cam ekak gennuwa...02 week wage thamai wada kale..Dan wifi pennanne naha..06month warranty kiyala gahala thiyenawa..Kohomada ungen meka claim karaganne...Review eke dapuwama store ekath ekka chat karannalu..Chat karanna un online enne na..Mokada karanne mekarta...
  15. C

    උබලගේ ගෙවල් පැතිවල තියෙන කරදර මොනවද?

    කොච්චර එපා කිව්වත් කුණු ලොරියට පොලිත්න් බාර දෙන්නේ නැතිව දවස ගානේ පොලිතින් පුච්චනවා එහා ගෙදර උන්. එපා වෙනවා..පොඩි බබෙකුත් ඉන්නවා..

    No contents