ලක්ෂ දෙකක පමණ මාසික අදායමක් අතහැර ඉතාලි යාම

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    සිරාවටම මේ කතාවට නම් මටත් පුදුම හිතුන... :confused::confused::confused:
    කාර් එක ,ඉන්න ගේ , shop එක තාත්තා ද දුන්නේ. ඒ කාලේ හිටියේ අම්මල තාත්තලා එක්කද?
    Ow machan...amma, thaththa ekka..ge eyqla dunna..car eka mama gaththe
     
    • Like
    Reactions: 24X7

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    Milano inne ban..sponsor visa awe..eth sponsorge document case ekak nisa mage resident permit eka hadaganna widiyak na..
    Allan hitapan. Uba nahayen adanna epa bro kunu adinawa katu kanawa kiyala..eta wada katu job thiyanawa..anika uba thaniyama innanisa 500k hari ithurui. E nisa awruddak dekak adapan. Shape eke hitapan kessak hembirissawak wath hada ganna epa ammata siri wenawa documents nathi unta. Ganan ganne na accident ward walata ahema giyama. Parissamen awrudu 2k adala paduwa piyawaganin. Asylum nam danna epa denne na..rallata karanna epa. Kaha kola sudu kola kiwwata anthimata okkoma unwa patawanawa.
     
    • Sad
    Reactions: yazazb

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    කිව්වා වගේම එන්න සල්ලි ගියේ නැහැ. පට්ට දුකක් විදින්නේ.. යුරෝ 1000 ක් හම්බවෙන්නේ..කුණු අදින්නත් තියෙනවා.. මාසෙට රූම් එකට 250 ක් යනවා. කන්න බොන්න 150 ක් විතර යනවා. යුරෝ 500 ක් ලංකාවට යවන්න පුලුවන්. එද්දි බර කිලෝ 80 යි. දැන් 60 යි. පැපොල හැදිලා තියෙන්නේ. කන්න බොන්න දෙන්න එකෙක්වත් නැහැ. තවම documentuth නැහැ. වීසාත් ඉවරයි තව මාස දෙකෙන්. Document හදන්න කියලා මෙහෙ ආවට පස්සේ යුරෝ 4000 ක් ගත්තා. ඒත් හරිි ගියේ නැහැ. අන්තිමට යුරෝ 4000 නය වුනා. ලක්ෂ 15 ක් ඒ කියන්නේ...අන්තිමට දරුව ගාව ඉන්නත් නැහැ. සල්ලිත් නැහැ. ලංකාවට යන්න එන්න වීසාත් නැහැ. ලංකාවට ගියොත් ආයෙ ඉතාලියට එන්නත් බැහැ.
    ඕව ඉතින් අපි කිව්වම නරක මිනිස්සු වෙනවනේ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,388
    12,663
    113
    Piliyandala
    මචං මම ෆැමිලි එකම ඉතාලි ඉන්නේ..

    යුරෝ 1300ක් හොයන්න පට්ටම කටටක් කනවා..

    ළමයාගේ ඉස්කෝලේ කෑමට ගෙවන්න ඕනේ. ගෙවල් කුලිය 600ක් බිල් ඔක්කොම එකතු උනාම 700ක් එහා යනවා.

    කොලිටි ඔෆ් ලයිෆ් නම් නෑ ගූ හැත්තෑවයි..

    ළමයි ඉතාලි භාෂාව ඉගෙන ගත්තට මුංට මෙහෙ හොඳ ජොබ් දෙන්නේ නෑ..

    ඉංග්‍රීසි තිබ්බත වැඩක් නෑ. ගොඩක් එවුන් ට ඉංග්‍රීසි බෑ..

    ළමයාගේ දොස්තරට යන්තම් පොඩ්ඩක් පුළුවන්....

    මම ලබන අවුරුද්දේ එන්න ඉන්නේ ළමයාව ඉස්කෝලේ දාන්න..
    හොරු විමානේ ...

    ඉස්සර ඉතාලිය කිව්වම උවලට මැවෙන එක දානේ හිතා ගනින් ලංකාව හොඳයි සමහර දේවල් එක්ක ගත්තා ම
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    Sirwt.
    Moda wadak mu krgtte
    Yako mn danna couple innwa ekkenekta 50,000 salary. Denntma 1i.
    Gema ghnwa khmhri
    ඇයි උඹ ඒක විශේෂ දෙයක් වගේ කිවුවෙ? :baffled:
    කොහොමත් ලංකාවෙ 90% පවුල් වල මාසික ආදායම ලක්ෂෙට අඩු ඇති.
     
    • Like
    Reactions: CohenLenstra

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    මචං මම ෆැමිලි එකම ඉතාලි ඉන්නේ..

    යුරෝ 1300ක් හොයන්න පට්ටම කටටක් කනවා..

    ළමයාගේ ඉස්කෝලේ කෑමට ගෙවන්න ඕනේ. ගෙවල් කුලිය 600ක් බිල් ඔක්කොම එකතු උනාම 700ක් එහා යනවා.

    කොලිටි ඔෆ් ලයිෆ් නම් නෑ ගූ හැත්තෑවයි..

    ළමයි ඉතාලි භාෂාව ඉගෙන ගත්තට මුංට මෙහෙ හොඳ ජොබ් දෙන්නේ නෑ..

    ඉංග්‍රීසි තිබ්බත වැඩක් නෑ. ගොඩක් එවුන් ට ඉංග්‍රීසි බෑ..

    ළමයාගේ දොස්තරට යන්තම් පොඩ්ඩක් පුළුවන්....

    මම ලබන අවුරුද්දේ එන්න ඉන්නේ ළමයාව ඉස්කෝලේ දාන්න..
    හොරු විමානේ ...

    ඉස්සර ඉතාලිය කිව්වම උවලට මැවෙන එක දානේ හිතා ගනින් ලංකාව හොඳයි සමහර දේවල් එක්ක ගත්තා ම
    වයස කීයද? පොඩි එක්කෙනාට
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,202
    3,164
    113
    Dan giyapu eke allan idapan. Docs tika hadaganna immigration lawyer keenk ta wage katha karala balapan. Eka option 1 widiyata thiyaganin.

    option 2 eka widiyata wife ta lankawe business eka balaganna kiyapan. Lankaweth future eka echcharama hodai kiyala penne na. Eka nisa puluwan tharam backup plans hadapan
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    කිව්වා වගේම එන්න සල්ලි ගියේ නැහැ. පට්ට දුකක් විදින්නේ.. යුරෝ 1000 ක් හම්බවෙන්නේ..කුණු අදින්නත් තියෙනවා.. මාසෙට රූම් එකට 250 ක් යනවා. කන්න බොන්න 150 ක් විතර යනවා. යුරෝ 500 ක් ලංකාවට යවන්න පුලුවන්. එද්දි බර කිලෝ 80 යි. දැන් 60 යි. පැපොල හැදිලා තියෙන්නේ. කන්න බොන්න දෙන්න එකෙක්වත් නැහැ. තවම documentuth නැහැ. වීසාත් ඉවරයි තව මාස දෙකෙන්. Document හදන්න කියලා මෙහෙ ආවට පස්සේ යුරෝ 4000 ක් ගත්තා. ඒත් හරිි ගියේ නැහැ. අන්තිමට යුරෝ 4000 නය වුනා. ලක්ෂ 15 ක් ඒ කියන්නේ...අන්තිමට දරුව ගාව ඉන්නත් නැහැ. සල්ලිත් නැහැ. ලංකාවට යන්න එන්න වීසාත් නැහැ. ලංකාවට ගියොත් ආයෙ ඉතාලියට එන්නත් බැහැ.

    මචං මම ෆැමිලි එකම ඉතාලි ඉන්නේ..

    යුරෝ 1300ක් හොයන්න පට්ටම කටටක් කනවා..

    ළමයාගේ ඉස්කෝලේ කෑමට ගෙවන්න ඕනේ. ගෙවල් කුලිය 600ක් බිල් ඔක්කොම එකතු උනාම 700ක් එහා යනවා.

    කොලිටි ඔෆ් ලයිෆ් නම් නෑ ගූ හැත්තෑවයි..

    ළමයි ඉතාලි භාෂාව ඉගෙන ගත්තට මුංට මෙහෙ හොඳ ජොබ් දෙන්නේ නෑ..

    ඉංග්‍රීසි තිබ්බත වැඩක් නෑ. ගොඩක් එවුන් ට ඉංග්‍රීසි බෑ..

    ළමයාගේ දොස්තරට යන්තම් පොඩ්ඩක් පුළුවන්....

    මම ලබන අවුරුද්දේ එන්න ඉන්නේ ළමයාව ඉස්කෝලේ දාන්න..
    හොරු විමානේ ...

    ඉස්සර ඉතාලිය කිව්වම උවලට මැවෙන එක දානේ හිතා ගනින් ලංකාව හොඳයි සමහර දේවල් එක්ක ගත්තා ම

    @Honey Bunch Api ithin naraka minissu mewa kiwwama...
     
    • Haha
    Reactions: Honey Bunch

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,029
    18,950
    113
    කිව්වා වගේම එන්න සල්ලි ගියේ නැහැ. පට්ට දුකක් විදින්නේ.. යුරෝ 1000 ක් හම්බවෙන්නේ..කුණු අදින්නත් තියෙනවා.. මාසෙට රූම් එකට 250 ක් යනවා. කන්න බොන්න 150 ක් විතර යනවා. යුරෝ 500 ක් ලංකාවට යවන්න පුලුවන්. එද්දි බර කිලෝ 80 යි. දැන් 60 යි. පැපොල හැදිලා තියෙන්නේ. කන්න බොන්න දෙන්න එකෙක්වත් නැහැ. තවම documentuth නැහැ. වීසාත් ඉවරයි තව මාස දෙකෙන්. Document හදන්න කියලා මෙහෙ ආවට පස්සේ යුරෝ 4000 ක් ගත්තා. ඒත් හරිි ගියේ නැහැ. අන්තිමට යුරෝ 4000 නය වුනා. ලක්ෂ 15 ක් ඒ කියන්නේ...අන්තිමට දරුව ගාව ඉන්නත් නැහැ. සල්ලිත් නැහැ. ලංකාවට යන්න එන්න වීසාත් නැහැ. ලංකාවට ගියොත් ආයෙ ඉතාලියට එන්නත් බැහැ.
    දැං ඉතිං බැදගත්ත බෙරේ ගහන්න වෙනව.

    මිලාන් නේද ඉන්නෙ. පාර් ටයිම් ක්ලීන් ජොබ් ටිකක් හෝයාගන්න. ලේසි නෑ හොයාගන්න ඉතිං. නැත්තම් සීයෙක් අල්ලගන්න වෙනව.

    පොඩ්ඩක් contact ටිකක් හදාගන්න එතකොට ජොබ් සෙට් කරගන්න ලේසි.

    ඔතනින් එහාට, restourent එකකට වගේ සෙට් උනා නම් වැඩි ගානක් හොයන්න පුලුවන්. සුපුරුදු ලෙස මුල් කාලෙ කට්ට.
    හැබැයි මාස 6 රස්සාව. මාස 6 නිවාඩු. නිවාඩු මාස 6ට පඩි බාගෙ. කාප්‍රි වගේ දූපත් වල තමා මේ වගේ ගෙවන්නෙ. 2000-3000€ හොයන අය ඉන්නව.
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මචං මම ෆැමිලි එකම ඉතාලි ඉන්නේ..

    යුරෝ 1300ක් හොයන්න පට්ටම කටටක් කනවා..

    ළමයාගේ ඉස්කෝලේ කෑමට ගෙවන්න ඕනේ. ගෙවල් කුලිය 600ක් බිල් ඔක්කොම එකතු උනාම 700ක් එහා යනවා.

    කොලිටි ඔෆ් ලයිෆ් නම් නෑ ගූ හැත්තෑවයි..

    ළමයි ඉතාලි භාෂාව ඉගෙන ගත්තට මුංට මෙහෙ හොඳ ජොබ් දෙන්නේ නෑ..

    ඉංග්‍රීසි තිබ්බත වැඩක් නෑ. ගොඩක් එවුන් ට ඉංග්‍රීසි බෑ..

    ළමයාගේ දොස්තරට යන්තම් පොඩ්ඩක් පුළුවන්....

    මම ලබන අවුරුද්දේ එන්න ඉන්නේ ළමයාව ඉස්කෝලේ දාන්න..
    හොරු විමානේ ...

    ඉස්සර ඉතාලිය කිව්වම උවලට මැවෙන එක දානේ හිතා ගනින් ලංකාව හොඳයි සමහර දේවල් එක්ක ගත්තා ම

    Barida shape eke Germany Czech Austria yanna?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    මචං මම ෆැමිලි එකම ඉතාලි ඉන්නේ..

    යුරෝ 1300ක් හොයන්න පට්ටම කටටක් කනවා..

    ළමයාගේ ඉස්කෝලේ කෑමට ගෙවන්න ඕනේ. ගෙවල් කුලිය 600ක් බිල් ඔක්කොම එකතු උනාම 700ක් එහා යනවා.

    කොලිටි ඔෆ් ලයිෆ් නම් නෑ ගූ හැත්තෑවයි..

    ළමයි ඉතාලි භාෂාව ඉගෙන ගත්තට මුංට මෙහෙ හොඳ ජොබ් දෙන්නේ නෑ..

    ඉංග්‍රීසි තිබ්බත වැඩක් නෑ. ගොඩක් එවුන් ට ඉංග්‍රීසි බෑ..

    ළමයාගේ දොස්තරට යන්තම් පොඩ්ඩක් පුළුවන්....

    මම ලබන අවුරුද්දේ එන්න ඉන්නේ ළමයාව ඉස්කෝලේ දාන්න..
    හොරු විමානේ ...

    ඉස්සර ඉතාලිය කිව්වම උවලට මැවෙන එක දානේ හිතා ගනින් ලංකාව හොඳයි සමහර දේවල් එක්ක ගත්තා ම
    matath hithuna rata yanna. passe rata yana salli walata Crypto gaththa!
    dan dawasata dolar 100,200 profile eka up down yanawa. me dawas 3 kata 3000kind down giya! satha 5kata ganak na. thiyena widiyata kala beela athal eke innawa!
    udata yanawa - yatata yanawa! ona pukak!

    1738502578668.png
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    මේ තර්ඩ් එක දාපු එකා දැන් ඉතාලි ද ඉන්නේ? ගැනී කොහෙද?