මචන් ඔය සයිට් එකෙන් හොයපු ඩොලර් වගෙයක් තියෙනවා 4800$$$ ඩොලර් එක වෙඩි වෙයිද තවත්?
ඇහෙම උනොත් අපිට පාඩුයි නේ?

ethakota wedipura rupiyal hamba wenawa. oyage EK account eka aluth neda
4800$k thiyan innawada cashout nokara.
wiswasa karannanam amarui
Bump karala thiyanna
බොරුද? ඇත්තද? $599 පැන්නම උඹට උන් ප්‍රොමෝෂන් එව්ව නෙ?![]()
![]()
fiverr acc 10k withara thiyenwa..
okkoma $1000 panala..
..................................................

බොරුද? ඇත්තද? $599 පැන්නම උඹට උන් ප්‍රොමෝෂන් එව්ව නෙ?![]()
නිකම් බොරු ගහන්න එපා බන්! ඇත්තට කරන ඕනම එකෙක් ගන්නවා $599 පැන්නම දෙන ප්‍රොමෝෂන් එක ගැන
mona promotion da bn ??
ubata pissuda ?? ahh uba ahanne rank / level ganada ??
mama dan top rated seller kenk bn eke..
..................................................
නිකම් බොරු ගහන්න එපා බන්! ඇත්තට කරන ඕනම එකෙක් ගන්නවා $599 පැන්නම දෙන ප්‍රොමෝෂන් එක ගැන
මම රෑන්ක් අඳුරනවා බන්! ඔහොමම කියන් පලයන් මේකේ ඉන්න ඔටුවන්ට
ahh ok okey !!!
mama boru kiyanne.. kauda kiyapan oya boruwa ubata
kiuwa eka ?? uba wage harakek..
yako mama hithana widiyata uba promotion kiya kiya kaa gahanne
ekko rank walata naththam gig extra wlata.. machan nodanna dewal katha karanna epa modayek vage..
..................................................
මම රෑන්ක් අඳුරනවා බන්! ඔහොමම කියන් පලයන් මේකේ ඉන්න ඔටුවන්ට
සමහරවිට දැන් එහෙම කරන්නෙ නැතුව ඇති... උඹ හරි ඇති
ahh ela ela !!
oya hari !! mama varadi !!
..................................................

math seo wage seen thama karanne. twitter and fb eke link share karanawa. facebook friendla suggest karanawa. group hadala kattiya add karnawa. owa thama main items mage