කෝටි 10000ක් වැයකර කොළඹ පැල්පත්වාසීන්ට නිවාස 3
කෝටි 10000ක් වැයකර කොළඹ පැල්පත්වාසීන්ට නිවාස 35000ක්
කොළඹ නගරයේ සිදු කෙරෙන දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළ යටතේ පැල්පත් වාසීන්ගේ නිවාස තැනීම සඳහා රජය මඟින් රුපියල් කෝටි 10000කට අධික මුදලක් වැය කෙරේ. නිවාස 35000ක් ඉදිකෙරෙන අතර ඉන් එක් නිවසක් සඳහා...