නාමල් අලුත් රේසීන් කාර් ගෙන්වයි

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
නාමල් අලුත් රේසීන් කාර් ගෙන්වයි

2135Luxery_Car_Air_Fraigt_J.jpg
 
Sep 15, 2011
23
3
0
උබලා වගේ හරක්.... අරූ විහිළුවට දාලා තියෙන්නේ... බලපල්ලා ලංකාවේ ඉන්න මෝඩයන්ගේ තරම කවුරුහරි කිව්ව ගමන් හොයලා බලන්නෙත් නෑ පිළිගන්නවා.....:rofl::P
 
  • Like
Reactions: rohana1985

NJK4EVER

Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    ලොක්කයියා;10996768 said:
    උබලා වගේ හරක්.... අරූ විහිළුවට දාලා තියෙන්නේ... බලපල්ලා ලංකාවේ ඉන්න මෝඩයන්ගේ තරම කවුරුහරි කිව්ව ගමන් හොයලා බලන්නෙත් නෑ පිළිගන්නවා.....:rofl::P

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    thanujaka

    Well-known member
  • ලොක්කයියා;10996768 said:
    උබලා වගේ හරක්.... අරූ විහිළුවට දාලා තියෙන්නේ... බලපල්ලා ලංකාවේ ඉන්න මෝඩයන්ගේ තරම කවුරුහරි කිව්ව ගමන් හොයලා බලන්නෙත් නෑ පිළිගන්නවා.....:rofl::P
    :yes::yes::yes::yes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    Wahanayak genawoth - Namal

    Bildimak Heduwoth - Gota

    Waththak gaththoth - Basil


    :lol::lol:

    බලන්ගියාම දැන් ලංකාවෙ ඉඩම් නෑ උන්ට ගන්න , ඔය කියන විදියට සේරම අරගෙනලු තියෙන්නේ
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Machan godak welawata singapore walata ehema trnsport karana luxury vehicles air freight or sea cargo walin genalla mehedi maru karanawa.oka godak welawata airport and colombo port ekedi wena deyak.Eka hinda ithin oka hariyatama Namal genawa kiyana eka waradi.

    bt ithin api danne na oka kohetada yanne or kauda genawe kiyala.
     
    Sep 15, 2011
    23
    3
    0
    මචන් දවසක් මම බස් එකේ යනකොට අර අළුත් කැළණි පාලම ළඟ තියෙන්නේ ඇMW එකේ යාඩ් එකක් මරුටි කාර් දාලා... බස් එකෙ යන පොරක් තව එකෙක්ට කියනවා.."ඔය කාර් ටික නාමල්ගේ... ඌ ටැක්සි සර්විස් එකක් දාන්න යන්නේ ඒකට ගෙනාපු ඒවා කියල..... අම්මපා මට අරක කියපු එකාගැන නෙමෙයි අහන් හිටපු එකා කට ඇරගෙන බලන් හිටිය හැටි දැක්කාම දුක හිතුන බන්ස්.....