මම මේ මාතෘකාව ගැන මීටකලින් කතා කරලා නැහැ. මං එක දිවුරලා කියනවා., මගේ මතේ කියන්න නෙවෙයි මට ඕනේ, මගේ මතේ දැම්මේ නැහැ මම.
මගේ account එක ගැන ප්රශ්න ඇතිකරගන්න ඕනේ නැහැ, මොකද මම උඹලගේ කිසිම එකෙකුගේ friend list එකක, කිසිම account එකකින් friend කෙනෙක් විදියට add වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි, ඒ වගේම...