dialog ringing tone ගන්නකොට මට පුලුවන්ද එතන නැති track එකක් දාගන්න.... ඒකියන්නේ, dialog ringing tone track list එකේ නැති sound track එකක link එකක් දීල, ඒක ringing tone එකකට දාගන්න... request කරන්න පුලුවන්ද... කරන විදිය හරියට...