‘Tiken Tika’, ටිකෙන් ටික (Slow Motion)....

මේ සින්දුවේ මේ ජ&#3514

  • *මේක කොහෙත්ම සුදුසු නැහැ....

    Votes: 8 20.5%
  • *හරියටම කියන්න තේරෙන්නේ නැහැ...

    Votes: 6 15.4%
  • *මේක සුදුසුයි ප්රරශ්නයක් නැහැ...

    Votes: 25 64.1%

  • Total voters
    39
Sep 25, 2011
16
1
0
‘Tiken Tika’, ටිකෙන් ටික (Slow Motion)....

[FONT=&quot]SLOW MOTION

මේක මම edit කරපු video එකක්

[/FONT][FONT=&quot]vote කරන්න කලින් මේක බලන්නම ඕන [/FONT]
[FONT=&quot]


[/FONT]


:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:



[FONT=&quot]මං දැක්ක ඊයේ උඹල ‘ටිකෙන් ටික’ video seen එකට මරාගන්නෝ, මට තේරුනා සමහරු මේක හරියට බලල නෑ කියල... මොකද, සමහරු කියනවා මේක රැප් කරලා ලු, රැප් කරලා නෑලු.. සමහරු මේකේ කාමුක දර්ශන තියේලු, කාමුක දර්ශන නෑලු..[/FONT]

[FONT=&quot]ඒ තර්ක මුකුත් ඕනේ නෑ මේ video එක බලාපල්ලා [/FONT]


[FONT=&quot]මේ video එක මම edit කරේ [/FONT]


[FONT=&quot]මොකද ඊයේ පැහැදිලි තර්ක නැතුව කට්ටිය “යන්නේ කොහෙද, මල්ලේ ඔටු හුජ්ජ” වගේ තර්ක ගෙනල්ල මෙතන පිස්සුවක් නටල,[/FONT]
[FONT=&quot]යාළුවො යාළුවො තරහ වෙලා,[/FONT]
[FONT=&quot]තරහ වෙලා හිටපු උන් යාලු වෙලා, මාර zeen ගියේ...[/FONT] :lol::growl:


[FONT=&quot]සමහරු fake හදන් ඇවිල්ල [/FONT]
[FONT=&quot]එක එකාගේ අම්මලටත් හු:rofl:න්න ගියේ....[/FONT] :dull:

[FONT=&quot]අර ගාථාව, මේ සින්දුවේ තියෙන එක සුදුසුද නැද්ද කියන එක ගැන හොඳට බලාගන්න පුළුවන් විදියට video එක හැදුවේ, දැන් උඹලට පැහැදිලිව තර්ක කරන්න පුළුවන් නිසා.... හරි, මගේ වැඩේ ඉවරයි...[/FONT]


[FONT=&quot]බෞද්ධ උන් විතරක් මේ poll එකට vote කරහල්ලා ...[/FONT]
[FONT=&quot]අනිත් එවුන් comment විතරක් දාල බලං හිටපල්ලා බෞද්ධ උන් vote දාන හැටි...[/FONT]


poll [FONT=&quot] ඒකෙ තියෙන්නේ මේ ජයමංගල ගාථා තියෙන එක සුදුසුද? කියල...[/FONT] :rolleyes:


 
Last edited:

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    91
    48
    ජිනා Madam's brothel
    හොර කොහා, මොකද Real ID එකෙන් එන්න බය. චණ්ඩියා නම් real ID එකෙන් ඇවිල්ලා තමන්ගේ මතය කියපන්.

    උඹලා වගේ කාඩ්බෝඩ් වීරයෝ පඳුරකට පයින් ගැහුවම 101 වීසි වෙනවා.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    20,300
    1
    12,480
    113
    මට නම් මොකක් උනත් අවුලක් නැ

    ඒත් මට හරීම සතුටුයි ඔයා සිංදුවක් වෙනුවෙන් මෙච්චර මහන්සි උන එකට

    නිවන් සැප ලැබේවා



    මේවට ඉතින් #කෙනුත් හිනා :angry:
     
    Sep 25, 2011
    16
    1
    0
    හොර කොහා, මොකද Real ID එකෙන් එන්න බය. චණ්ඩියා නම් real ID එකෙන් ඇවිල්ලා තමන්ගේ මතය කියපන්.

    උඹලා වගේ කාඩ්බෝඩ් වීරයෝ පඳුරකට පයින් ගැහුවම 101 වීසි වෙනවා.


    [FONT=&quot]මම මේ මාතෘකාව ගැන මීටකලින් කතා කරලා නැහැ. මං එක දිවුරලා කියනවා., මගේ මතේ කියන්න නෙවෙයි මට ඕනේ, මගේ මතේ දැම්මේ නැහැ මම.[/FONT]
    [FONT=&quot]මගේ account එක ගැන ප්‍රශ්න ඇතිකරගන්න ඕනේ නැහැ, මොකද මම උඹලගේ කිසිම එකෙකුගේ friend list එකක, කිසිම account එකකින් friend කෙනෙක් විදියට add වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි, ඒ වගේම කිසිම acconut එකකින් බ්ලැකා ලන්තය , සිංහ රාජදානිය ,එළකිරි night club වගේ කිසිම තැනකදී වත් උඹලව හමුවී නැත!!!!! කිසිම ගැන්සියක සාමාජිකයෙක් නෙවෙයි...[/FONT]
    [FONT=&quot]REAL ID එකක් තියෙන්න මං මේකේ active member කෙනෙක් නෙවෙයි.[/FONT]
    [FONT=&quot]senear member ID එකක් තාම නැත...:dull:[/FONT]
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,831
    792
    113
    New York, USA
    real id එකෙන් ඇවිත් මේ ටික කිව්වනම් මේ ගැන අදහසක් ප්‍රකාශ කරනවා.. fake වලට කතා කරලා වැඩක් නෑ. :rofl:
     
    Sep 25, 2011
    16
    1
    0
    real id එකෙන් ඇවිත් මේ ටික කිව්වනම් මේ ගැන අදහසක් ප්‍රකාශ කරනවා.. fake වලට කතා කරලා වැඩක් නෑ. :rofl:


    [FONT=&quot]senear member ID එකක් තාම නැත...:dull:[/FONT]
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    23,793
    8,994
    113
    Forest
    It's kinda ok but I don't like this. Christians have their own way of doing marriages. They could have use one of their blessings or something like that if they really wanted to use such thing in their video. That's my idea :)
     
    Sep 25, 2011
    16
    1
    0
    මට පෙනී යන්නේ උඹ කෙලින්නේ ගල් පැලෙන මුසාවක් බවයි.

    මම දිවුරමි:dull:, 'elakiri talk' section එකේ මම දාපු කුළුඳුල් thread එක මෙයයි.....
    අම්මපා.....:frown:
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    91
    48
    ජිනා Madam's brothel
    මන්ද කොහා;12072781 said:
    මම දිවුරමි:dull:, 'elakiri talk' section එකේ මම දාපු කුළුඳුල් thread එක මෙයයි.....
    අම්මපා.....:frown:

    hmm... උඹ ඔය කියන්නේ සත්‍යයක්ම නම් මම මගේ ඉහත ප්‍රකාශ ඉල්ලා අස් කර ගනිමි.
     
    Sep 25, 2011
    16
    1
    0
    hmm... උඹ ඔය කියන්නේ සත්‍යයක්ම නම් මම මගේ ඉහත ප්‍රකාශ ඉල්ලා අස් කර ගනිමි.

    හා කමක්නෑ, ඒක තිබිච්චාවී,
    උඹ video එක බැලුවද කියහන්කෝ, drum ගගහ කියන එක සම්බන්දව මොකද උඹේ අදහස? slow motion බැලුවම වෙනසක් දැනෙනවද?
    :confused:
     
    Sep 25, 2011
    16
    1
    0


    ඒත් මට හරීම සතුටුයි ඔයා සිංදුවක් වෙනුවෙන් මෙච්චර මහන්සි උන එකට

    එකෙක්ට හරි මගේ මහන්සිය ගැන කියන්න මතක්‌ වුනා .... :love:



    නිවන් සැප ලැබේවා



    එසේම වේවා....