පාණාතිපාත සූත්‍රය ත්‍රිපිටකය -> සූත්‍ර පි&#
(27) 7. කම්‌මපථ වර්ගය
4.7.1. පාණාතිපාත සූත්‍රය
[සැවැත්නිදානයි]
1. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එ පරිදි නිරයෙහි වේ. කවර සතර කරුණින් යත්:
තෙමේත් පණිවා කරන්නේ වෙයි. මෙරමාත් පණිවායෙහි සමාදන් කරවයි. පණිවායෙහි ද...