යාලුවනේ කොම්පිවුටර් දන්න අයගෙන් උදවුවක්

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    3,114
    2,205
    113
    ClassicGleamingGosling-small.gif
     
    • Like
    Reactions: D_Mad

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    රැන්සම් වෙයා එකක් වගේ, උඹෙන් සල්ලි ඉල්ලලා එහෙම නැද්ද ? කලිනුත් මේකෙ එහෙකුට ඔහොම උනා. අනිත් එවුන් දැන්වත් ෆයිල් බැක් අප් දාගනිල්ලා. කොච්චර නන් ෆ්‍රී ටූල්ස් තියනවවද?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,622
    1
    32,376
    113
    - උඩරට -
    එලකිරියේ ඉන්න ලොකුම සල්ලි කාරයන්ට ඔය පොඩි පොඩි කප්පම් මුදල් දෙනවා කියන්නේ දැනෙන්නේ වට් නෑනේ ..ඒ නිසා ඕක දීලා දාපන් 😂ඩොලර් කියන්නේ රුපියල් කියලා හිතපන් 😂💣
     
    • Like
    Reactions: D_Mad

    upsekara

    Junior member
  • Sep 29, 2011
    137
    12
    18
    ලොකු මුදලක් ඉල්ලනවා අපට එහෙම සල්ලි නැහැ වෙන ක්‍රමයක් තියෙනවාද බැලුවේ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,622
    1
    32,376
    113
    - උඩරට -
    ලොකු මුදලක් ඉල්ලනවා අපට එහෙම සල්ලි නැහැ වෙන ක්‍රමයක් තියෙනවාද බැලුවේ

    ඉස්සෙල්ලම හොද වයිරස් ගාඩ් එකක් දාගෙන ස්කෑන් පාරක් දාපන්.. - Avast /Avira or Any
    වයිරස් ගාඩ් එකෙන් හැංගිලා තියෙන සොෆ්ට්වෙයාර් එකක් අල්ලයි..

    ඊට පස්සේ මේක ඉන්ස්ටෝල් කරන් ඕනී ටික රිකවරි කර ගනින්..
    https://www.emsisoft.com/ransomware-decryption-tools/download/stop-djvu

    ඕක ‍රැන්සම් වෙයාර් එකක් :baffled:
     
    upsekara

    Junior member
  • Sep 29, 2011
    137
    12
    18
    ඉස්සෙල්ලම හොද වයිරස් ගාඩ් එකක් දාගෙන ස්කෑන් පාරක් දාපන්.. - Avast /Avira or Any
    වයිරස් ගාඩ් එකෙන් හැංගිලා තියෙන සොෆ්ට්වෙයාර් එකක් අල්ලයි..

    ඊට පස්සේ මේක ඉන්ස්ටෝල් කරන් ඕනී ටික රිකවරි කර ගනින්..
    https://www.emsisoft.com/ransomware-decryption-tools/download/stop-djvu

    ඕක ‍රැන්සම් වෙයාර් එකක් :baffled:
    Thanks යාලුවෙ
     
    • Like
    Reactions: charitha2011