1. buddikahl

    තනමල් විල කොල්ලෙක්

    මම නම් ඕකේ දැක්කා එක තැනක චිකන් වගයක් කපනවා..ඒක ටිකක් අවුල් වගේ. වල් ඌරෙක් හරි තඩි ගෝනෙක් වගේ එකෙක් බාවලා ගේනවා වගේ එකක් පෙන්නුවා නම් සුපිරි
  2. buddikahl

    BOC B app eka

    B app එක මහ ජරාවක් බං.LOLC REAL TIME APP එක දාගනින්..මං USE කරන්නේ ඒක. කිසිම CHARGE එකක් නෑ.පට්ට ස්පීඩ්.
  3. buddikahl

    Skrill Withdrawals

    ezcash add karanne kohomada?? man youtube video beluwa...den site eke home page eka wenasne ban.podi help ekak diyan
  4. buddikahl

    මෙන්න ආවා ඔයා හොයන ඩේටා සිම් එක

    පට්ටම පාඩුයි.හතුරකුට වත් මේක ගන්න කියන්න එපා. Onima mobitel ekakata 1999 reload karapalla.40 GB 1 year valid
  5. buddikahl

    Huawei E5573 ගැන දන්නා අය එන්න ?

    609 ganna eka lankawata support
  6. buddikahl

    Help bus route

    නාරාහේන්පිට ඉදලා රාජගිරියට යන්න පුලුවන් බස් මොනවාද ? පොඩි help එකක් දෙන්න
  7. buddikahl

    කම්කරු_නිතිය_සහ_ගැලවිජ්ජාව

    Mama labour office weda.ubalata man kiyannam weda karaganna puluwan fast widiha.me link eken complain karapan.ethakota update eka pawa sms eken enawa.document okkoma attach karanna. Meken awama ape kattiya ikmanata wede karanawa. https://tell.president.gov.lk/public/changeLang.mvc?ln=S
  8. buddikahl

    Mobitel Blaster (Upahara) 1000min Free (Post Paid )

    Meke sms 1000k nedda
  9. buddikahl

    B Card ගැන උදව්වක්

    heta ude 10 ta withara mata call ekak dapan.register da kiyala kiyannam. 0715455666
  10. buddikahl

    Data Packs

    lankawe siyaluma data pack wala walangu kalaya uparima dina 30i. meka 1 year valid.
  11. buddikahl

    Data Packs

    mobitel 1999/= active 20gb day 20gb night (12am _9am) 1 year valid and free 1gb for facebook (facebook 1gb valid for 1 month)
  12. buddikahl

    කොන්ක්‍රීට් ස්ලැබ්

    baas kuliya keeyak giyada
  13. buddikahl

    Help_ dfcc bank debit card

    Now dfcc Rs30 k kapanawa. wedak ne . boc system ekatai com.bank atm card ekatai oya eka bank ekakata wath gahanna be.
  14. buddikahl

    Huawei 4G 150mbps Dongle Lot Sale

    baya nethuwa ganna.man gaththa.100% good service
  15. buddikahl

    maths help

    rep
  16. buddikahl

    maths help

    rep+
  17. buddikahl

    maths help

    mathes karapu kawdo inne ...mata liening program simplex method gena podi getaluwak thiyenawa.help ekak oniiii.

    No contents